හම්බන්තොට වරායේ දෙවන අදියර ඉදිකිරීම සඳහා චීන රජය යුවාන් බිලියනයක හා චීනයේ එක්සිම් බැංකුව ඩොලර් මිලියන 600 ක ණයක් ලබාදීමට කැමැත්ත පළකර තිබේ.
මේ බව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවසීය.
හම්බන්තොට වරායේ පළමු අදියර සඳහාද ණය චීනය විසින් ලබාදුන් අතර රජය මෙම වරාය වාහන ප්‍රති අපනයනය ඇතුළු සේවා ලබාදෙන කර්මාන්ත වරායක් ලෙස සංවර්ධනය කරමින් සිටී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1382150104