කැසිනෝ රජා ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවී විජේරත්නගෙන් 'මව්බිම' ප්‍රශ්න කරයි
• දැන් ඔය තියෙන කැසිනෝ පහ මදිද ලංකාවට?
ඉන්න මං කියන්නම්.
• නෑ ඔය තියෙන කැසිනෝ පහ මදිද ලංකාවට?
අපෝ. හොඳටම ප්‍රමාණවත්.
• එහෙනම් තව කැසිනෝ එකක් ගේන්නේ ඇයි?
අලුතෙන් කැසිනෝ එකක් දාන්නෙ නෑ. මගේ හෝටලේ හදලා මගේ තියෙන කැසිනෝ ලැයිසන් එක මෙතෙන්ට ගේනවා මිසක්, අලුතින් එකක් ලංකාවට එන්නෙ නෑ.
• ඒකට ජේම්ස් පැකර් ගෙන්න ගන්නම ඕනද?
ජේම්ස් පැකර් කැසිනෝවලට සම්බන්ධ කරලා ගේනවා නෙවෙයි. අද මං හිතනවා ලංකාවෙ ඉතිහාසයේ ජේම්ස් පැකර් වගේ ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ
http://www.mawbima.lk/54-44585-news-detail.html