ඇ.ඩො. මිලියන 12.5ක වියදමින් මේ වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම නව වැඩපිළිවෙළ සඳහා සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් ගේ ද සහයෝගය ලබා ගන්නා බව මේ පිළිබඳව අදහස් දැක් වූ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර තරු පන්තියේ හෝටල්වල අය කෙරෙන ගාස්තු අධික වීම නිසා පසුගිය වසරවල එවැනි හෝටල්වල නතර වූ සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළ වැටෙමින් තිබුණු බවයි ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1314117396
Thank You.