(06/05/13 )- මේ වසරේ මුල් මාස 04 තුළ මෙරටට සංචාරකයින් 534,132 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 27.6 ක ඉහළ යාමක් බවද රජයේ නිල දත්ත පෙන්වා දේ.
ගිය අප්‍රේල් මස තුල 112,631 ක සංචාරක ආගමනක් සිදු ව ඇත.මෙය පසුගිය වසරේ එම මසට වඩා සියයට 39.5 ක ඉහළ යාමකි.
http://www.scribd.com/document_downloads/222285680?extension=pdf&from=embed&source=embed