සෝෆ්ට්ලෝජික් කොටස් තැරුවිකාර සමාගම මෙහි විකුණුම් පාර්ශ්වයේ පහසුකම් සලසා ඇති බවද සදහන්ය.
ආර්. සෙන්තිවෙල් මහතා මෙම බැංකුවේ තෙවන විශාලතම කොටස් කරු ව සිට් අතර මෙම කොටස් වලින් බහුතරයක් ඔහු මිළදි ගෙන තිබුණේ සෙලාන් බැංකුවේ ආන්තික ගිණුම හරහාය.
ගිවිසගත් ගණු-දෙනුවක් හරහා සිදු වු මෙම ගණු-දෙනුවෙන් පිරිවැටුමට අද ඉහළම රුපියල් මිලියන 537.7 ක දායකත්වය ලබා දි ඇත.
මේ දිනවල බැංකු කොටස් සදහා ඉහළ ඉල්ලුමක් ඇති බව තැරුවිකාර ආරංච් මාර්ග කියයි.
ආර්. සෙන්තිල්වෙල් මහතා පසුගිය දිනවල ඇඩම් ඉන්වෙස්ට්මන්ට් හි සියයට 10 ක හිමිකමද ලබා ගත්තේය.