මේ බව අද සවස ඒෂීයා සෙකුරිටිස් සමාගමේ සේවකයින් හා විශේෂ හමුවක් සංව්ධානය කරම්න් තමන් නිල වශයෙන් දැනුම් දුන් බව මේ ප්‍රකාශකයා පවසා සිටියේය.
රුපියල් මිලියන 150 ක පමණ මිළකට මෙම ගණු-දෙනුව සිදු කිරිමට එකඟ වි ඇති බවත් තවත් මුදලක් කොටස් වෙළෙඳ පොළ අසාමුහිකරණය යටතේ මොවුනට ලැබිමට නියමිත බවද සදහන්ය.
විදේශ් අරමුදල් පාදක කර ගෙන ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රය මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කිරිමේ අරමුණින් මෙම අත්පත් කර ගැනිම තමා ඇතුළු සිවි පුද්ගල සන්ධානයක් විසින් සිදු කළ බව මෙහිදි ඒෂීයා සෙකුරිටිස් සේවකයින් අමතමින් ධුම්ත් ප්‍රනාන්දු පවසා ඇත.
නව තත්ත්වයන් අනුව ඒෂියා කැපිටල් ආයතනය ඔවුනගේ ජපන් ආයෝජක පිරිසක් හා හවුල්ව සිදු කරන Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනුවෙන් මොවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ඉලක්ක ගත වනු ඇති බවද මෙම ආරංචි මාර්ග කීය.
මෙයට පෙර යුනියන් බැංකුව ප්‍රමුඛ සන්ධානයක් හා අක්බාර් බ්‍රදර්ස් ප්‍රමුඛ සන්ධානයක්ද ඒෂීයා කොටස් තැරුවිකාර සමාගම මිළදි ගැනිම සඳහා අර්පණ ඉදිරිපත් කර තිබිණි.
ඒ සමගින් අප කලින් වාර්තා කළ පරිද්දෙන්ම ඒෂියා කැපිටල් සමුහයේ මුදල් සමාගම වන ඒෂියා කැපිටල් හි සියයට 58.8 ක අයිතිය සතු මුදල් සමාගම වන ඒෂියා ඇසෙට් හි තීරණාත්මක අයිතියක් මිළදි ගැනිම සඳහා ඉන්දියාවේ Kochi මුලස්ථානය කර ගත් ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන්නා වන Muthoot Finance මේ වන විට කටයුතු කර තිබිණි.
මැලේසියාවේ කූප්‍රකට ගෝල්ඩ් ක්වෙස්ට් ජාලය හිම් විජය ඊස්වරන් පාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ ඒෂියා කැපිටල් හි සියයට 85 ක අයිතියකට මේ වන විට හිමිකම් කියනු ලබයි.
මෙයට පෙර මොහු මොවුනගේ රක්ෂණ අංශය වන ඒෂියන් ඒලායන්ස් රක්ෂණ සමාගම සෝෆ්ලෝජික් හෝල්ඩිංග්ස් වෙත විකුණා දැම්ය.
ඉදිරියේදි Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනම ලයිස්තුගත කිරිමටද මොවුනගේ සුදානමක් ඇති බව සදහන්ය.
York Street Partners is a boutique financial advisory and investment banking firm based in Colombo, Sri Lanka. With over 50 years of international experience between the founding partners, York Street Partners strives to provide creative and transformative solutions to clients’ needs.
Dumith Fernando's Overview
Current
Chief Executive Officer at Panthera Ventures (Pvt) Ltd
Past
Managing Director & Group Chief Operating Officer, Asia Pacific at Credit Suisse AG
Managing Director & Chief Operating Officer, Asia Pacific Equities at Credit Suisse
Executive Director & COO, Asia Pacific Equities at J.P. Morgan
see all
Education
Harvard Business School
Middlebury College
Royal College (Colombo, Sri Lanka)
Connections
500+ connections
Dumith Fernando's Experience
Chief Executive Officer
Panthera Ventures (Pvt) Ltd
September 2013 – Present (1 year 2 months) Colombo, Sri Lanka
Investment and advisory company focusing on Sri Lankan and other Asian growth opportunities.
Managing Director & Group Chief Operating Officer, Asia Pacific
Credit Suisse AG
January 2011 – February 2013 (2 years 2 months) Hong Kong
Managing Director & Chief Operating Officer, Asia Pacific Equities
Credit Suisse
July 2007 – December 2010 (3 years 6 months) Hong Kong
Executive Director & COO, Asia Pacific Equities
J.P. Morgan
May 2005 – July 2007 (2 years 3 months) Hong Kong
Vice President & Head of Asia Pacific Strategy & Business Development, Investment Bank
J.P. Morgan
April 2003 – May 2005 (2 years 2 months) Hong Kong
Vice President, Strategy Group, Investment Bank
J.P. Morgan
December 2001 – March 2003 (1 year 4 months) New York
Associate, Venture Capital
J.P. Morgan
August 2000 – November 2001 (1 year 4 months) New York
Associate, Investment Banking/M&A (TMT sector coverage)
J.P. Morgan
July 1995 – June 1998 (3 years) New York
Dumith Fernando's Honors and Awards
Young Global Leader
World Economic Forum
2013
Dumith Fernando's Organizations
Tybourne Capital Management
Senior Advisor
July 2012 to Present
Hong Kong-based alternative investment management firm.
Global Fund for Children
Member of Hong Kong Leadership Council
March 2011 to Present
US-based non-profit organization with a vision to transform the lives of the world's vulnerable children by providing grants to innovative grassroots level community organizations.
Dumith Fernando's Education
Harvard Business School
MBA
1998 – 2000
Middlebury College
BA, Physics & Economics
1991 – 1995
Royal College (Colombo, Sri Lanka)
1978 – 1991