ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) මේ වසරේ මාර්තු කාර්තුවේ රුපියල් බිලියන 16.2ක් ආදායම ලැබුවද LIOC රුපියල් මිලියන 111ක අලාභයක් ලබා ඇති බව එම සමාගම පවසයි.
තවද එම සමාගම මේ වසරේ මාර්තුවෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 876ක ලාභයක් ලැබුවද එය 2010 මූල්‍ය වර්ෂය හා සසඳන විට LIOCරුපියල් මිලියන 422ක අලාභයක් ලබා ඇති බවද පැවසේ
http://www.lankatruth.com