ඒව එපා කියල තව රු මිලියන් 14800 කුත් පූජ කරන්න නම් ඔලුවෙ මොළ නොවේ වෙන මොනව හරි තියෙන සත්තු ජාතියක් වෙන්න ඕන.
තමන් කල ගොන් වැඩ නිසා ඩොලර් ෆ්ලෝ එක විනාස කරගෙන අන්තිම්ට රටට ලැබෙන්න තිබුන ඉහලම තත්වයේ යානා පද්ධතියත් විනාස කලා.
සංචාරකයන් මිලියන් ගානක් අදින්න කතාව. ඒවට තමයි මේ යානා සැලසුම් කලේ.
ගුවන් සේවයකින් ආර්ථිකයට වෙන බලපෑම මනින්නෙ එයා ලයින් එකේ පෙට්ටියට වැටෙන ගානෙන් නොවේ. ඒ සේවයෙන් රටට එන සමස්ථ ආදායමත් සලකලා.
රටක ජාතික ගුවන් සේවෙන් තමයි ප්‍රොමෝශනල් සේවා කරන්නෙ ලෝකෙ පුරා. වෙන අයට ඇඟේ අමාරුවක් නෑ අපට ටුවරිස්ට්ල අදින්න. ඒ නිසා එන සංචාරකයොන් ගෙන් එන ආදායම එයා ලයින් එකේ පෙට්ටිය ඇතුලට වැටෙන්නෙ නෑ.
ඒකවත් තේරෙන්නෙ නැති අඳ ගොලු බිහිරි මී හරක් කියනව ගුවන් යානා ගත්තම පාඩුයි ලු. ගානක් දීල හරි ශේප් උන එක දස්ස කමක් ලු.
සැලසුම් අනුව හැදෙන හෝටල් පුරවන්න දැන් ඉතින් බර කරත්ත වලින් තමයි සංචාරකයො මිලියන් ගාන අදින්නෙ.
ගොන් බානක් නෙවි පට්ටියක් ම ඉන්නව කරත්ත වල බඳින්න නම්.