එවිට මිල පහල යනවානම් අපි ආයෝජනයට තෝරා ගත් ශක්තිමත් කොටස් වුනත් අපට තව අඩුවට අරන් අපේ සමූහ මිලයට ගැනීමේ කොටසක මිල අඩු කරගන්න පුලුවන් - Averaging bought stocks
කොහොම වුනත් මේ මැතකදි ආපු අය හිතන්න නත්තල් හැමදාම නැහැ වගේම ඉතා ඉහල ප්‍රාග්ධන ලාබ ගන්න අවස්තා එන්නේ විටින් විට කියල - අනික ඉතිහාසයෙන් Historical playing runing shares අදුනා ගත්තු එවනි වරින් වර දුවන කොටස් මිල ඉතා අඩු වෙන කාලේට අඩුවට අරන් දාලා තියන එකත් හොදයි - එකයි වොරන් බෆට් මහත්මයා කියනේ බහිද්දී ගන්න නගිද්දී විකුණන්න කියල - Buy when others are scared to buy and sell when others are happy to buy
කොටස් වලට ආදරය කරන්න ඔනා දිගුකාලීන ආයෝජන කරනවානම් නිමල් පෙරේරා - ධම්මික පෙරේරා රුසි කැප්ටන් - දිලිත් ජයවීර - නාලක ගොඩහේවා - අරවින්ද සිල්වා - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් - ශ්‍රි ලන්කා රක්ශන සන්ස්තා අරමුදල - සේවක අර්තසාදක අරමුදල - මැතිව්ස් අරමුදල වගේ පුද්ගලයන් සහ ආයතන කරන්නේ දිගු කාලීන ආයෝජන - ඔව් අපට ත් බිලියන ට්‍රිලියන ගණන් සල්ලි නැති වුනත් අර වගේ දිගු කාලීන අයෝජන වලටත් ලක්ස 2-3 වුනත් යන්න පුලුවන්
අපි කියන්නේ නෝමල් කාලෙට 70% ආයෝජකයෙක් වෙන්න - 30 % වෙළදාම් සදහා කොටස් ගන්න කියලයී ඒ වගේම මේ වගේ චන්ද කාලේ වගේ කාල වල 70% වෙළෙන්දකු වන්න 30 % ආයෝජකයකු වන්න ..
හැම විටම මාර්ජින් වලින් Broker Margin / Margin Providing institutions margin ( PLC-MBSL-CDB ) කොටස් 100% ගන්න යන්න එපා ණය පාලනය කරගන්න - එතකොට බලෙන් විකුණන එක වෙන්නේ නැ - Margin Call මාර්ජින් කෝල් මාර්ජින් කෝල් කිය කිය වද වෙන්න දුක් වෙන්න ඔනා නැ - තමන් ආයෝජනය කරන මුදලටම පමණක්ම කොටස් ගත්තාම - අවදානම ගොඩාක් අඩුයි - අපි ගොඩාක් පාඩු ලබන්නේ ණයට ගන්න නිසාමයී ..
චන්දෙන් ස්තිර ආණ්ඩුවක් පිහිටවා කොටස් වලට හොද කලක් යනවා කියල සමහරු කියන්නේ අපත් ඉන්නේ ඒ මතයේ - කාලෙකට පස්සෙ ස්තාවර රජයක් එයි ඒත් ණය එහෙම අඩු කරල හොද කොටස් වලට මාරු වෙන්න ඒ කාලෙදී - තරමක් ලාභ අරන වෙළද කොටස් වලින් 70% දුරස් වෙන්න ප්ලැන් කරන්න ..ජය
Remember - CORONA & Elections never again will come together and we all may not get chances of profit taking by way of Capitol gain will not be there every day ...
So have a plan - to exit trading stocks / To invest in other fundamental -dividend paying stocks - shifting on right time is needed ..
Every day dont expect to be like Pre & Post election time .
Have a plan of your own -Don't be too greedy