හෙට අනිද්දා අගෝස්තුවේ කොටස් වලට මොනවා වෙයිද ?
තොරතුරු සොයා ඒවා විකුණන මුදලාලි කෙනෙකු
මාධ්‍ය ගණිකාවක් මිස ආර්තික විශ්ලෙශකයක් නොවේ
අනිත් අයද සල්ලි වලට බලයට ඇති පෙරේත්කමට රටට කෙළවෙනකම් බලා ඉන්නා අයය
අද බලයේ සිටිනා අයත් විපක්ෂයේ සිටියා නම් කරන්නේ මේ දේමය
දේශපාලුවන්ගේ හැටි එහෙමය
හැමෝම සක්ක්ලිය
සමහරු පවසන්නේ අද වූයේ ජුලි 27 වූයේ ඉහල ගිය කොටස් මිල නිවැරදි කිරීමක් බවයි?.
අද ජූලි 27 නිසා මාසේ අවසානයේ සෙට්ල් කිරීමට යම් විකිණීම් ප්‍රමාණයක් සිදු වුවත් අද වික්ක පසු මේ මස අවසානයේ එම මුදල් එන නිසා
මෙය මාර්කර්ට් නිවැරදී වීමක් නම් නොවේ
යැයි සිතීම අමාරුය
මෙය නිවැරදි කිරීමක් ලෙස නොසිතෙන්නේ මේ පසු ගිය දින කිහිපයේ සමස්ත කොටස් මිල දර්ශකය ඉහල ගියේ ඇත්තටම කොටස් ඉතා සීමිත සන්ඛ්යා වක බලපැමෙන් බව අපට තරමක් සොයා බැලූ විට පෙනෙන නිසාය
NIFL LOLC EXPO BRWN යන කොටස් වල මිල දිගින් දිගටම ඉහල ගිය අතර එම කොටස් වල වෙළද පල ප්රාග්ධණීකරණය වැඩි නිසා මෙම කොටස් ඉහල ගිය විගස සමස්ත කොටස් මිළ දර්ශකයන් ඉහල යන්නට පටන් ගත්තේය
අද ජූලි 27
සිදු වූයේ ඒ කොටස් වල මිල පහල යැම මගින් දර්ශක පහල යාමකි
එහිදී
කළබල වුනු සමහරු
පුරුදු පරිදිම
වටිනා කොටස් අඩු මිලට විකුණා දැම්මෝය
කොළඹ කොටස් වලින් අපි පාඩු ලැබීමට මූලික හේතුවකි
අනිත් අය කියනා ටාර්ගට් මිල ගණන් පසු පස ඕනෑවට වඩා විශ්වාය තැබීම
මේ කාලයේ දේශපාලන බල පොරය වෙනුවෙන් පළකරනා මත වාද සියල්ල විශ්වාස කරනන් අතරමන් වනු ඇත
දේශපලන කණ්නඩි ඉවත ලා සිතන්න
රජයක් රටක් බන්කොළොත් වෙන තැනට යන්නට දෙනු ඇතියි සිතීම උගහටය
ලෝකයේ බලවතා වන චීනය මේ තරම් අපට සලකන කලක ඔවුන්ගේ සහය උපරීමයෙන් තියන රජයක් චීනය මෙහි අධීකව ආයෝජනය කරන්නා කලක ඩොලර් බිලිඅයන 10-12 නිසා මෙය බන්කොලොත් වන්නට දෙන එක ක් ගැන කෙසේ සිතන්නද ?
මෙවැනි සම්පත් පිරි රටක් වැදගත්ම පිහිටීමක තියන රටක්
සිතන්න අප වැනි කුඩා රාජ්‍යකට චීනය වැනි රටක අගමැති නිකම්ම එන්නේ යැයි කාට විශ්වාස කළ හැකි ද ?
මේ නිසා රටට අයහපතක් හෝ යහපතක් වීම අනාගතේ අපිට දැන ගත හැකි වනු ඇත
එහෙත්
කොටස් වෙළදපල ට ඉදිරි කාලයේ අයහපතක් වේ යැයි සිතීම අපහසුය
අනෙක ලෝකයේ අන්ක එකේ සිග්රඝාමී එන්නත් කරණ්ය අපේ රටේ වේගෙන යයි
මෙය කරන්නේ
අපේ රටට වසරකට ඩොලර් බිලියන 3 -4 වඩා ගෙනා පසුගිය වසර 3 ම නැති වූ සන්චාරක ව්‍යාපාරයද ඉක්මනට යලි පණ ගන්වන්න්නටය
එය හැම අතින්ම අපිට රටට යහපතක් වනු ඇත
දිනකට ලක්ශ 4 වඩා එන්නත් දීමෙන් මෙය සාර්තකව වන සත්‍යක් ම බව ඔනේම කෙනෙකුට තේරුම් ගත හැකි