චීන රජය මගින් මෙම වරාය නගරය ඉදි කරනු ලබන අතර විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම වරාය නගරය ඉදිකිරීම් පසුගිය රජය මගින් ආරම්භ කරන ලදී.
කෙසේ වෙතත් නව පාලන සමයේදී එහි ඉදිකිරීම් නවතා දැමූ අතර ඊයේ (08 වැනිදා) සිට නවතා දැමූ තැන සිට ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අයුරු දක්‌නට ලැබිණි.