පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 618.4ක් වූ අතර මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී එය රුපියල් මිලියන 728.4ක් දක්වා වැඩි විය.
ජාත්‍යන්තරයේ ඉහළ තේ මිල ගණන් නිසා පසුගිය වසරේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 139ක් දක්වා සියයට 13.7කින් වර්ධනය විය. පසුගිය වසරේ ජූනි මාසයේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 122ක් විය