7500 වන තුරු යාවි රතු වෙලාවල් තියේවී ඉදල හිටල රතු දවස් ඒත් ලොකුවට 100 -150 බහින එකක් නැ - බිලියන40 වඩා පාට සල්ලි ඇවිත් ලු වැටෙන්න බැ
සියලු කොටස් මිල දර්ශකය 7700 -8000 අතර මෙම වසරේ දී ..
පහත කාරණා ගැන හිතමු
බැන්කු පොළී අනුපාත අඩු වීම
ආනයන පාලනය
අපනයන වර්ධනය
නිශ්පාදන වර්ධනය
කෘශි ආශ්‍රිත නිශ්පාදන වර්ධනය
අලුත් සමාගම් ලැයිස්තු ගත කිරීමට බදු සහන 50% මුල් වසරේත් - 40% ඊලග වසර 3
මුදල් අපේ රටේ සන්සරණයට එක නොකර සගවාගෙන ඉන්නා අයට දඩුවම් නොමැතිව 1% බද්දක් මත පමණක් ආයෝජනයට නීතී රීතින් සැකසීම
දශක ගණනාවකට පසු බිහිවුනු ස්තාවරම රජයක් තිබීම
මේ කරුනු සියල්ලම අනෙකුත් රින කාරණා පරදා ඉදිරි මාස කිහිපයෙත් කොටස් වෙළදපල තව තවත් ශක්තිමත් සහ ක්‍රියාශීලී කරනු ඇති බව අපේ විශ්වාසයයි