FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_lcap11%Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_rcap 11% [ 21 ]
Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_lcap20%Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_rcap 20% [ 37 ]
Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_lcap29%Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_rcap 29% [ 54 ]
Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_lcap40%Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි Vote_rcap 40% [ 75 ]

Total Votes : 187

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» HAYLEYS PLC (HAYL.N0000)
by EPS Today at 8:34 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Yesterday at 10:38 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Yesterday at 9:44 pm

» CW Makie Highest Dividend Payer- EPS of Rs.10 for Quarter
by Ros123 Yesterday at 5:57 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Yesterday at 2:46 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Yesterday at 11:27 am

» Buy lofc tomorrow - Maharaja
by ashan silva Yesterday at 11:12 am

» HORANA PLANTATIONS PLC (HOPL)
by cheetah Yesterday at 11:05 am

» LOFC Future
by samansilva Yesterday at 11:05 am

» LIOC ....Get in soon
by samaritan Yesterday at 9:41 am

» SGH buys EXPO from retailers
by samaritan Yesterday at 9:34 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by stocknoob Yesterday at 7:59 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by cheetah Thu Aug 11, 2022 9:45 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Thu Aug 11, 2022 5:07 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by ErangaDS Thu Aug 11, 2022 5:05 pm

» US inflation eased slightly in July
by ADVENTUS Thu Aug 11, 2022 11:25 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Thu Aug 11, 2022 11:19 am

» Pakistan stocks surge on IMF Staff level agreement - CSE is warming up for the big run
by samaritan Thu Aug 11, 2022 11:16 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Anushka Perz Thu Aug 11, 2022 10:24 am

» L G I L - Maharaja special
by Chula Wed Aug 10, 2022 8:13 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි

Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

Exclusive Update-Asia Securities මිළදි ගනිමින් අපේ York Street Partners කොළඹ කොටස් වෙළෙදාමට පය තැබ්මේ සුදානමක්! ඉන්දියාවේ Muthoot Finance හි ඒෂියා ඇසෙට් ගමන තීන්දුයි

ජාත්‍යන්තර ආයෝජන බැංකු වල (Goldman Sachs සහ McKinsey වැනි) සේවය කර පළපුරුද්ද ඇති මෙරට තරුණ පිරිසකගෙන් සමන්විත York Street Partners ආයෝජන බැංකු සේවා හා උපදේශණ සමාගම ප්‍රමුඛ සන්ධානයක් ඒෂියා කැපිටල් හි කොටස් තැරුවිකාර අංශය වන ශ්‍රී ලංකාවේ වසර 21 ක් පැරණි ඒෂීයා කොටස් තැරුවිකාර සමාගම (Asia Securities) මිළදි ගැනිම සඳහා මේ වන විට ප්‍රමුඛතම ලංසුව තබා ඇතැයි,අදාල ගණු-දෙනුවට සම්බන්ධ සමීපතම ආරංච් මාර්ග රන්දොරට හෙළි කළේය.

රුපියල් මිලියන 150 ක පමණ මිළකට මෙම ගණු-දෙනුව සිදු කිරිමට මේ වන විට අවසන් එකඟතා සිදු වෙමින් පවතින බවත් නව තත්ත්වයන් අනුව ඒෂියා කැපිටල් ආයතනය ඔවුනගේ ජපන් ආයෝජක පිරිසක් හා හවුල්ව සිදු කරන Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනුවෙන් මොවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ඉලක්ක ගත වනු ඇති බවද මෙම ආරංචි මාර්ග කීය.


මෙයට පෙර යුනියන් බැංකුව ප්‍රමුඛ සන්ධානයක් හා අක්බාර් බ්‍රදර්ස් ප්‍රමුඛ සන්ධානයක්ද ඒෂීයා කොටස් තැරුවිකාර සමාගම මිළදි ගැනිම සඳහා අර්පණ ඉදිරිපත් කර තිබිණි.


ඒ සමගින් අප කලින් වාර්තා කළ පරිද්දෙන්ම ඒෂියා කැපිටල් සමුහයේ මුදල් සමාගම වන ඒෂියා කැපිටල් හි සියයට 58.8 ක අයිතිය සතු මුදල් සමාගම වන ඒෂියා ඇසෙට් හි තීරණාත්මක අයිතියක් මිළදි ගැනිම සඳහා ඉන්දියාවේ Kochi මුලස්ථානය කර ගත් ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන්නා වන Muthoot Finance ඉදිරිපත් වි ඇති බවද මෙම ආරංච් මාර්ග පවසයි.

මෙය කලින් කොල්ලුපිටිය සෙල්ලමුත්තු පවුලේ සමාගමක්ව පැවතිණි.



Muthoot Finance රුපියල් මිලියන 400 ක් දක්වා මෙහි ආයෝජනය කරනු ඇතැයි විශ්වාශ කරනවා.මුලින් සමාගමේ සියයට 30 කට අඩු කොටස් ප්‍රමාණයක් සදහා ආයෝජනය කරමින් මොවුන් මෙහි ආයෝජනය ආරම්භ කරනු ඇති බවට දැනට අවසන් කතා බහා සිදුව තිබෙනවා.මේ වන විට මෙම ගණු-දෙනුවේ නීතිමය කටයුතු ප්‍රියන්ති පීරිස් මහත්මිය ප්‍රමුඛ පාර්ශ්වයක් කටයුතු කරමින් පවතිනවා යැයි මේ සම්බන්ධයෙන් රන්දොරට කරුණු දැක්වු මෙම ගණු-දෙනුවට සමීප ආරංච් මාර්ග පවසා සිටියේය.


මැලේසියාවේ කූප්‍රකට ගෝල්ඩ් ක්වෙස්ට් ජාලය හිම් විජය ඊස්වරන් පාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ ඒෂියා කැපිටල් හි සියයට 85 ක අයිතියකට මේ වන විට හිමිකම් කියනු ලබයි.


මෙයට පෙර මොහු මොවුනගේ රක්ෂණ අංශය වන ඒෂියන් ඒලායන්ස් රක්ෂණ සමාගම සෝෆ්ලෝජික් හෝල්ඩිංග්ස් වෙත විකුණා දැම්ය.



ඉදිරියේදි Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනම ලයිස්තුගත කිරිමටද මොවුනගේ සුදානමක් ඇති බව සදහන්ය.


York Street Partners is a boutique financial advisory and investment banking firm based in Colombo, Sri Lanka. With over 50 years of international experience between the founding partners, York Street Partners strives to provide creative and transformative solutions to clients’ needs.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum