FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_lcap11%ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_rcap 11% [ 21 ]
ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_lcap20%ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_rcap 20% [ 37 ]
ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_lcap29%ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_rcap 29% [ 55 ]
ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_lcap40%ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම Vote_rcap 40% [ 76 ]

Total Votes : 189

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම

ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම

Go down  Message [Page 1 of 1]

dilruk raja


Manager - Equity Analytics
Manager - Equity Analytics


Tuesday Markets-ජෝන් කීල්ස් සහ බැංකු කොටස් පෙරටුව වෙළෙඳ පොළ ඒකක 6500 පන්නමින් ඉදිරියටම-ජෝන් කීල්ස්, නෙස්ලේ ,ලයන් බෘෘවරි, ඩයලොග් හා හැටන් නැෂනල් පෙරටුව අද සියළු කොටස් මිළ දර්ශකය ඒකක 66.81 කින් ඉහළ යම්න් ඒකක 6565.81 හිද S&P දර්ශකය ඒකක 58.22 කින් ඉහළ යම්න් ඒකක 3676.11 ක් ද විය.2011 ඔක්තෝම්බර් 14 වනදායින් පසුව වාර්තා වු ඉහළම දර්ශක අගය අද වාර්තා විය.


පිරිවැටුම රුපියල් බිලියන 1.7 ක් විය.මෙහිදි ඉහළම දායකත්වය ඩ්ස්ටලරිස් ලබා දුන්නේ ය.


දිනයේ සුවිශේෂිතම සිදු විම වුයේ ජෝන් කීල්ස් හි කොටසක මිළ වාර්තා ගත අන්දමින් අද රුපියල් 7.50 කින් ඉහළ යමින් දිනයේ අවසන රුපියල් 234.60 ක් විමය.ජෝන් කීල්ස් සාමාන්‍ය පුවරුවේ ඉහළම දායකත්වය ලබා දුන්නේ කොටස් 775,169 ක් හුවමාරු වෙමින් පිරිවැටුමට රුපියල් මිලියන 180.6 ක් දායක කරමිණි.


අද දිනයේ ගිවිසගත් ගනු-දෙනු 09 ක් වාර්තා විය.ඒ අතරේ හැටන් නැෂනල් කොටස් 295,000 ක් කොටසක් රුපියල් 170 බැගින්ද ඩ්ස්ටලරිස් කොටස් මිලියන 01 ක් කොටසක් රුපියල් 205/205.10 බැගින්ද හේලිස් කොටස් 100,000 ක් කොටසක් රුපියල් 290 බැගින්ද නෙස්ලේ කොටසක් රුපියල් 2050/2100 බැගින් කොටස් 27,400 ක්ද කොමාර්ෂල් බැංකු කොටසක් රුපියල් 147 බැගින් කොටස් 137,000 ක්ද හා චේවරෝන් ලූබිරිකන් කොටස් 399,276 ක් කොටසක් රුපියල් 310 බැගින්ද විය.


හැටල් නැෂනල්,සම්පත්,ජාතික සංවර්ධන බැංකු,සෙලාන්,DFCC යන බැංකු සමාගම් පසුගිය සති 52 ක ඉහළම මිළ අද වාර්තා කරනු දක්නට විය.රන් ණය අර්බුද ක්‍රමයෙන් පහළ යාම් හමුවේ පුද්ගලික අංශයේ ණය ප්‍රසාරණ ශඛ්‍යතාවයන් සැලකිල්ලට ගෙන මෙලෙස බැංකු කොටස් සදහා උනන්දුවක් ඇතිව ඇත.



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum