Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Thank You. This summery is very useful for participants specially for beginners and retailers.කොටස් වෙළඳපොළ2020 wrote:[AGST .N0000)
වත්මන් මිල: 7.60
ඉලක්ක මිල: 10+
පසු ගිය දින වල තරමක් දුරට මිල ඉහළ ගියද තව දුරටත් මිල ඉහල යා හැකි කොටසක් තමා මේ AgStar.
කෘෂි ක්ෂේත්රය හා බැදුනු නිෂ්පාදන විශාල ප්රමාණයක් සිදු කරන මොවුන්ගේ 33% කොටස් හිමිකාරත්වය දරන්නේ Siera Holding සමාගම වන අතර Lanka Orix Leasing Plc 19% සහ Browns Investment සමාගම 13% කොටස් ප්රමාණයකට හිමිකම් දරයි.
කාබනික පොහොර , රසායනික පොහොර , බීජ වර්ග , කෘෂි ක්ෂේත්රය සදහා යොදා ගන්නා යන්ත්ර සූත්ර මොවුන්ගේ ප්රධාන අලෙවි භාණ්ඩ වේ.
එම නිෂ්පාදන කිහිපයක් ,
* කර්තාර් සන්නාමය - ට්‍රැක්ටර් සහ යනාදිය
* ඇග්ස්ටාර් දෙමුහුන් බීජ
* මයික්‍රෝ බඩ ඉරිඟු ආශ්චර්යය
* හරිත වර්ධන රත්රන් - දියර පොහොර
*YPM /APM කැට පොහොර
*MAXA 999 බඩ ඉරිඟු බීජ
මීට අමතරව 2013 වසරේදී ස්ථාපිත කරන ලද AgStar Export Pvt Ltd මගින් කුරුදු , පොල් ආශ්රිත නිශ්පාදන , කුළුබඩු වර්ග අපනයන කටයුතු සිදුකරනු ලබයි.
ඒකල වාණිජ පුරයේ අක්කර 10 ක පමන භූමි බාගයක පැතිරී ඇති මෙම සමාගමේ නිෂ්පාදන සුවහසක් වූ ශ්රි ලාoකික ගොවි මහතුන්ගේ අතමිට සරු කිරීමට මනා රුකුලක් ගෙන දෙයි.
මෙම සමූහය යටතේ ඇති සමාගම් වන්නේ ,
සහනාධාර:
ඇග්ස්ටාර් පීඑල්සී ඇග්ස්ටාර් සීඩ්ස් (පුද්) සමාගම
ඇග්ස්ටාර් ග්‍රේන්ස් (පුද්) සමාගම
ඇග්ස්ටාර් ප්‍රොපටීස් (පුද්ගලික) සමාගම
මහවේලි ඇග්‍රෝ ට්‍රේඩිං (පුද්) සමාගම
ඇග්ස්ටාර් එක්ස්පෝර්ට්ස් (පුද්) සමාගම
ප්‍රිත් සීඩ්ස් (පුද්) සමාගම
සීමාසහිත රෝයල් සීඩ්ස් පුද්ගලික සමාගම
N.G.R. කරුණාරත්න මහතා සභාපතිත්වය දරණ මෙම සමාගමේ පසුගිය කාර්තුව සදහා ලාභය රුපියල් මිලියන . 85 ක් පමණ වේ.මෙම ලාභය වාර්තා කරනුයේ Lockdown තත්වයන් යටතේ වීම සුවිශේෂී කරුණකි.
කාර්තුව ජුනි 20 වනදායින් අවසන් විය
EPS: රු. 0.26
NAVPS: රු. 9.57
පොදු ප්‍රමාණය: දළ වශයෙන් කොටස් 50 M ට 16% සමාන වේ.
Top 20 shareholders la ඇරුනාම අනිකුත් ගණුදෙනු කරුවන් ලග ඇති කොටස් ප්රමාණය 4% වගේ සුළු අගයක් තමා ගන්නෙ.
පෙර වසරේ අප්රේල් මාසයේ දී ශත. 20 ක පමන ලාභාoශයකුත් මෙම සමාගන විසින් ගෙවල තියෙනව.
අපනයනය සීමා පනවා දේශීය කෘෂිකාර්මික විප්ලවයක් ආරම්භ කර ඇති අවස්ථාවක මෙම සමාගම එහි පෙර ගමන් කරුවකු වනවා නොඅනුමානය.
geesura likes this post
Last edited by DamithAsian on Tue Nov 17, 2020 2:39 pm; edited 1 time in total (Reason for editing : correct)
Mr. X likes this post
Mr. X likes this post
DamithAsian likes this post
good company with experts to the field. Financials also above the market price. Yesterday as soon as budget spoken it went up. Among top traded companies yesterday.Mr. X wrote:Expecting a good run today..
Mr. X likes this post
Mr. X likes this post
Zahara khan and DamithAsian like this post
Ran49 wrote:Good to enter this counter..
Profitable company....
Reduce all TAX from Agriculture sector....
Next Qs and Annual reports will be good..
Valuable thoughts are most welcome...
DamithAsian likes this post
balaharuwa wrote:Will this break the resistance of 8.0 tomorrow??![]()
balaharuwa likes this post
Thushara Ayya wrote:Good collection is going..
Mr. X wrote:Thushara Ayya wrote:Good collection is going..
Yah,,, There will be a run before results.
Mr. X wrote:I collected big amount today... waiting for a good run..
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum