![Like a Star @ heaven](https://2img.net/i/fa/i/smiles/star3.png)

මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කළ ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී සමාගම පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සිට යළිත් සිය වාණිජ මෙහෙයුම් ඇරඹූ බව එම සමාගමේ සභාපති ලාල් කීර්ති ගුණවර්ධන මහතා ලිපියක් මගින් සඳහන් කර සිටියි.
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් ලෙස මේ පිළිබඳව සඳහන් කරමින් එම සමාගම එහි ගනුදෙනු මෙහෙයුම්, වෙළෙඳ පොළ ආවේක්ෂණ සහ සාංගමික කටයුතු ප්‍රධානී නිලූපා පෙරේරා මහත්මිය වෙත ඒ මහතා මෙම ලිපිය යවා තිබේ.
එහිදී 2019 ජූලි 01 වැනිදා සිට විවිධ බලාපොරොත්තු නොවූ කාරණා හේතුවෙන් සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදු වූ බවත් සමාගම සඳහන් කරයි. ඒ අනුව වසරකුත් මාස තුනකට පසුව එම සමාගම මෙලෙස සිය මෙහෙයුම් යළි අරඹා තිබේ.
එහිදී මෙම කාලය තුළ ඇති වූ අපහසුතාව සම්බන්ධයෙන් ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාව ඉල්ලීමක්ද සිදු කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සියලුම ලැයිස්තුගත රෙගුලාසි සඳහා අනුකූලතාවක් දැක්වූ විගසම පෞද්ගලික නිකුතුවක් ඉදිරිපත් කිරීමට සහ ණයකර නිකුතුවක් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා පවසා සිටියි.

![‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X 27972205_2024232687617604_8612616613640449804_n](https://economynbusinesssl.com/wp-content/uploads/2020/10/27972205_2024232687617604_8612616613640449804_n.jpg)
එහිදී එල්ඕඑල්සී සමාගම වෙත ගෙවීමට ඇති මුදල 2020 ජනවාරි මාසයේ සිට ඇරඹෙන වසර පහක් ඇතුළතදී ගෙවා දැමීමටද එකඟතාවකට පැමිණ ඇතැයි ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.