FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» THE NEXT OPPORTUNITY - GET IN
by morphy360 Today at 10:11 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Surajmp Today at 10:03 am

» UNION BANK - Ownership change requires approval
by God Father Yesterday at 5:51 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Yesterday at 4:21 pm

» PMB/PLC/PINS
by K.R Yesterday at 4:19 pm

» Focus on Government controlled entities
by K.R Yesterday at 8:06 am

» Sri Lanka cleared to borrow cheaper IDA funds by World Bank
by K.R Tue Dec 06, 2022 10:14 am

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Tue Dec 06, 2022 12:19 am

» NESTLE LANKA PLC (NEST.N0000)
by Anushka Perz Tue Dec 06, 2022 12:15 am

» What will happen tomorrow?
by ErangaDS Mon Dec 05, 2022 9:12 am

» Paris Club proposes 10-year moratorium on Sri Lanka debt, 15 years of debt restructuring
by K.R Sun Dec 04, 2022 11:27 pm

» Banking Sector Faces Tight Liquidity
by DeepFreakingValue Sat Dec 03, 2022 4:15 pm

» Sri Lanka: Exchange Rate Movement
by DeepFreakingValue Sat Dec 03, 2022 3:46 pm

» Fitch downgrades Sri Lanka’s rating further
by CHRONICLE™ Sat Dec 03, 2022 9:12 am

» Sri Lanka bond yields extend fall on DDR comments
by K.R Fri Dec 02, 2022 7:11 pm

» Sri Lanka banks may need more regulatory, accounting forbearance
by CHRONICLE™ Fri Dec 02, 2022 2:05 pm

» Banking Sector Vulnerability to Domestic Debt Restructuring
by God Father Fri Dec 02, 2022 9:29 am

» Palm Oil is going up again
by ErangaDS Thu Dec 01, 2022 3:09 pm

» The rupee was now ‘heavily undervalued’ based on fundamentals - Central Bank Governor Nandalal Weerasinghe
by K.R Thu Dec 01, 2022 8:58 am

» Shares to Sell
by Tax Wed Nov 30, 2022 5:36 pm

LISTED COMPANIES

Submit Post


ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_lcap16%‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_rcap 16% [ 43 ]
‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_lcap21%‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_rcap 21% [ 58 ]
‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_lcap30%‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_rcap 30% [ 83 ]
‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_lcap34%‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » ‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X

‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X

4 posters

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven 
මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කළ ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී සමාගම පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සිට යළිත් සිය වාණිජ මෙහෙයුම් ඇරඹූ බව එම සමාගමේ සභාපති ලාල් කීර්ති ගුණවර්ධන මහතා ලිපියක් මගින් සඳහන් කර සිටියි.
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් ලෙස මේ පිළිබඳව සඳහන් කරමින් එම සමාගම එහි ගනුදෙනු මෙහෙයුම්, වෙළෙඳ පොළ ආවේක්ෂණ සහ සාංගමික කටයුතු ප්‍රධානී නිලූපා පෙරේරා මහත්මිය වෙත ඒ මහතා මෙම ලිපිය යවා තිබේ.
එහිදී 2019 ජූලි 01 වැනිදා සිට විවිධ බලාපොරොත්තු නොවූ කාරණා හේතුවෙන් සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදු වූ බවත් සමාගම සඳහන් කරයි. ඒ අනුව වසරකුත් මාස තුනකට පසුව එම සමාගම මෙලෙස සිය මෙහෙයුම් යළි අරඹා තිබේ.
එහිදී මෙම කාලය තුළ ඇති වූ අපහසුතාව සම්බන්ධයෙන් ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාව ඉල්ලීමක්ද සිදු කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී සමාගම කොළඹ කොටස්  හුවමාරුවේ සියලුම ලැයිස්තුගත රෙගුලාසි සඳහා අනුකූලතාවක් දැක්වූ විගසම පෞද්ගලික නිකුතුවක් ඉදිරිපත් කිරීමට සහ ණයකර නිකුතුවක් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා පවසා සිටියි.
Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven
‘ලකී ලංකා’ යළිත් වැඩ අරඹයි LLMP.N-X 27972205_2024232687617604_8612616613640449804_n
මේ අතර එල්ඕඑල්සී සමාගම විසින් ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවද ඉවත් කර ගැනීමට එල්ඕඑල්සී සමාගම කැමැත්ත පළ කර ඇතැයිද ලකී ලංකා සභාපතිවරයා තවත් ලිපියකින් කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා සිටියි.
එහිදී එල්ඕඑල්සී සමාගම වෙත ගෙවීමට ඇති මුදල 2020 ජනවාරි මාසයේ සිට ඇරඹෙන වසර පහක් ඇතුළතදී ගෙවා දැමීමටද එකඟතාවකට පැමිණ ඇතැයි ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

Rasika Gamage


Stock Trader

Right issue and Debenture.. They never give anything to Investors but try to get everything from Investors

abey


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

MEGLLANTA KARA GANNA BARINAM VIKUNALA DANNA CARGILLS WAGE AYATA

abey


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

MORE BENIFIT FOR SHAIR HOLDERS LIKE THAT LAMB

Eranx


Manager - Equity Analytics
Manager - Equity Analytics

They are delisted!
Now what?
I don't about the benefit that the holders will get since they are still operating.
But they didn't even care about the trading I guess and nor about the investors?

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum