FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by DeepFreakingValue Yesterday at 9:48 pm

» Who actually own BROWNS INVESTMENTS (BIL)?
by DeepFreakingValue Yesterday at 4:18 pm

» AAIC රු 12 බැගින් අත්පත් කරගත් කොටස් 51% ඇති SCAP වෙත විශාල මූල්‍ය ලාභයක් හිමිවෙන බවට කටකතා ?
by sanjayapeiris351 Yesterday at 10:13 am

» EXPO සහ LOLC කොටස් මිල වැටුනත් කොළඹ කොටස් මාර්කට් එක ශක්තිමත් වෙයි ඉදිරියේ දී ?
by sanjayapeiris351 Yesterday at 10:10 am

» Don't Catch Falling Knives!!!
by Rational Investor Yesterday at 9:28 am

» Flu, Feed, And Fuel Have Made Eggs Really Expensive
by target1 Yesterday at 8:03 am

» Why Investors are worried about LOLC Group?
by Beyondsenses Yesterday at 7:54 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Yesterday at 7:53 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by God Father Fri Jan 27, 2023 11:07 pm

» Where is Harry J's looted wealth?
by rajini Fri Jan 27, 2023 6:28 pm

» Stock Market Prediction for 2023 for Zodiac Signs
by D.G.Dayaratne Fri Jan 27, 2023 8:27 am

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Thu Jan 26, 2023 6:59 pm

» HAYLEYS GROUP: Out of the woods!
by DeepFreakingValue Thu Jan 26, 2023 5:45 pm

» -සමහර කුප්‍රකට සමාගම් අතිශ්‍යෝක්තියෙන් රචනා ලිවීම් මුදල් ගෙවා කරන පළකිරීම් පටන් ගෙන ඇති බව මා සිතමි
by sanjayapeiris351 Wed Jan 25, 2023 11:40 pm

» MELSTACORP PLC (MELS.N0000)
by God Father Wed Jan 25, 2023 10:49 pm

» Dividend shy LOLC group lose focus on Sri Lankan business
by ChooBoy Wed Jan 25, 2023 9:06 pm

» චීනය ලන්කාවට ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක්
by D.G.Dayaratne Wed Jan 25, 2023 2:25 pm

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by sakuni Wed Jan 25, 2023 10:23 am

» Statement by academics on dealing with Sri Lankan debt, January 2023
by CHRONICLE™ Tue Jan 24, 2023 6:19 pm

» Nestle India to be delist..Next Nestle Sri Lanka ???
by ashan silva Tue Jan 24, 2023 10:25 am

LISTED COMPANIES

Submit Post
ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_lcap16%පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_rcap 16% [ 43 ]
පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_lcap21%පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_rcap 21% [ 58 ]
පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_lcap30%පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_rcap 30% [ 83 ]
පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_lcap34%පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්  LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත් LOFC –CLC – SFLP SFL N කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ?

පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත් LOFC –CLC – SFLP SFL N කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ?

3 posters

Reply to topic

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්
 LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? 
ඒකාබද්ධ වීම් ස්තිර වීම නිසා වෙන්නට පුලුවනි 
මුලින්ම  CLC – SFL සමාගම් දෙක  ඒකාබද්ධය  කෙරෙනවා  එහිදී  SFLN  සහ SFLP කොටස් 10 වෙනුවෙන්  CLC  කොටස් 7.8 ලැබීමට නියමිතයි -මෙය මාර්තු 21 සිදුවන බවට නිවේදනයක් කල තිබුනා ,ඒ හා සමගම මාර්තු 31 ට පෙර , CLC  සමාගම  LOFC  එකට සම්බන්ධ කරනවා එය සිදු වනනේ එම දිනට පෙර මාර්කට් දින 5 සිදුවන ගණුදෙනු වල මිල මත බවයි නිවේදනය වූයේ .
තවත් වැදගත්ම කරුණ වන්නේ - CLC  සමාගමේ කොටස් වලින් 98% අයිතිය ඇත්තේ LOLC  මව් සමාගම වෙත බවත් අප මතක තබා ගත යුතුයි 
මෙහිදී  CLC – LOFC  වෙත එකාබද්ධ කිරීමේදී  CLC  වෙත LOFC  කොටස් වැඩිපුර ලැබෙන්නේ නම් එහි වාසිය ලබෙන්නේත් - LOLC  මව් සමාගමටයි 
ඒ නිසා බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මාර්තු 31 කිට්ටු වන විට LOFC සහ  CLC  සමාගම් අතරින්  CLC  සමාගමේ කොටස් වල මිල  LOFC  සමාගමේ මිලට සාපේක්ෂව මිල ඉහල යනු ඇති බවයි මේ නිසා අද පෙබරවාරි 2 LOFC  මිල අභිබවා CLC  මිල ඉහල යන්නට පටන් ගත්තා
CLC  30.90  - LOFC  26.80
එවිට  CLC  සමාගමට LOFC  සමාගමේ කොටස් මෙම  අනුබද්ධයේදී   වැඩිපුර ප්‍රමාණයක් ලැබෙනු ඇති -එයින් LOLC  සමාගමට වාසිදායක තත්වයක් උදාවෙනු ඇති 
මේ නිසා අද පෙබරවාරි 2 LOFC  මිල අභිබවා  CLC  මිල ඉහල යන්නට පටන් ගත්තා
• CLC  30.90
• LOFC  26.80
• SFLN  21.70
• SFLP 21.60
ඒ එක්කම CLC  සමාගමේ කොටස්  ලබා ගැනීමේ අරමුණු ඇතිව ආයෝජකයන් රුපියල් 21-22 යන ගණන් වලින් SFLN – SFLP කොටස් වලට ද ආකර්ෂණය වුනා ,මේ තත්වය අනුව මාර්තු 21 CLC – SFL ඒකාබද්ධය වන තුරු මාර්කට් ස්වභාවය එක්ක SFLN – SFL P කොටස් ක්‍රියාශීලී වෙයි බොහෝ දුරට 
එසේම මාර්තු 31 වෙන තුරු  LOFC – CLC  සමාගම්  කොටස් ද ක්‍රියා ශීලී වේවි
කල්පනාවෙන් ආයෝජන සහ වෙළදාම් කරන්න මේ සියලු කොටස් 
මාගේ පුද්ගලික ( සන්ජය පිර්‍රිස් ) අදහස නම්  ඉදිරියේදී අපේ රටේ මූල්‍ය  සමාගම් අතර LOFC C සමාගම ඉදිරියට එනු ඇති බවයි

Riz123 likes this post

Rational Investor

Rational Investor
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Well said Kalu.

There are two main points as per the above statement.

1-The amalgamation of CLC-SFL is scheduled on 21st March while CLC-LOFC on 31st March.
2-Due to the CLC's 98% Ownership with parent who will directly benefit if they put CLC price above LOFC.

Try to link these dots , you will get an answer on the c price of CLC -LOFC by last week of March.

kalu351 likes this post

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

CT drag Softlogic share price and they are collected enough CLC/LOFC to push again Idea

Back to top  Message [Page 1 of 1]

Reply to topic

Permissions in this forum:
You can reply to topics in this forum