FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» LOLC FINANCE PLC (LOFC.N0000)
by God Father Today at 12:32 pm

» ALUMEX PLC (ALUM.N0000)
by Equity Win Today at 11:32 am

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by K.R Yesterday at 8:55 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Yesterday at 11:50 am

» Are you a PVT LTD company owner?
by N W Yesterday at 3:52 am

» EXTERMINATORS PLC (EXT.N0000)
by K.R Wed Feb 01, 2023 12:04 pm

» CONSTRUCTION SECTOR
by K.R Wed Feb 01, 2023 9:07 am

» PMB/PLC/PINS
by K.R Tue Jan 31, 2023 7:02 pm

» What will happen tomorrow?
by ErangaDS Tue Jan 31, 2023 6:50 pm

» $18 a dozen: how did America’s eggs get absurdly expensive?
by target1 Mon Jan 30, 2023 12:06 pm

» Govt. to sell listed shares for short-term liquidity
by GOSL Mon Jan 30, 2023 7:44 am

» Don't Catch Falling Knives!!!
by DeepFreakingValue Sun Jan 29, 2023 6:33 pm

» BLUE CHIP COMPANIES - Comparative Analysis
by DeepFreakingValue Sun Jan 29, 2023 3:23 pm

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by DeepFreakingValue Sat Jan 28, 2023 9:48 pm

» Who actually own BROWNS INVESTMENTS (BIL)?
by DeepFreakingValue Sat Jan 28, 2023 4:18 pm

» AAIC රු 12 බැගින් අත්පත් කරගත් කොටස් 51% ඇති SCAP වෙත විශාල මූල්‍ය ලාභයක් හිමිවෙන බවට කටකතා ?
by sanjayapeiris351 Sat Jan 28, 2023 10:13 am

» EXPO සහ LOLC කොටස් මිල වැටුනත් කොළඹ කොටස් මාර්කට් එක ශක්තිමත් වෙයි ඉදිරියේ දී ?
by sanjayapeiris351 Sat Jan 28, 2023 10:10 am

» Flu, Feed, And Fuel Have Made Eggs Really Expensive
by target1 Sat Jan 28, 2023 8:03 am

» Why Investors are worried about LOLC Group?
by Beyondsenses Sat Jan 28, 2023 7:54 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by God Father Fri Jan 27, 2023 11:07 pm

LISTED COMPANIES

Submit Post
ADVERTS

Poll

EXCHANGE RATE PREDICTION: 2022

රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap16%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 16% [ 43 ]
රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap21%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 21% [ 58 ]
රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap30%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 30% [ 83 ]
රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_lcap34%රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා Vote_rcap 34% [ 93 ]

Total Votes : 277

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා

රුපියල අවප්‍රමාණය කිරීමෙන් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක්! එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක්! – ආයෝජක නිමල් පෙරේරා

5 posters

Reply to topic

Go down  Message [Page 1 of 1]

SamJay1974


Senior Equity Analytic
Senior Equity Analytic

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම නම්‍යශීලිව අවප්‍රමාණය කිරීම මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.


මහ බැංකුවෙහි මෙම තීරණය සම්බන්දයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ අප සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් නිමල් පෙරේරා මහතා මේ බව පවසා සිටියේය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටෙහි සාර්ව ආර්ථික ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රතිපත්ති මාලාව යටතේ මෙලෙස රුපියල අවප්‍රමාණය කිරීම සිදුවිය. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය බලාත්මක වී තිබේ.


විශේෂයෙන්ම මෙම තීරණය හරහා අපනයනය සමාගම් වෙත යහපත් තත්ත්වයක් උදා වුවත්, අනිකුත් සියලු අංශවලට මේ හරහා අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි බව ඔහුගේ අදහස වී තිබේ.


“මේ තීරණය හරහා මූල්‍ය අංශයට කෙටිකාලීන වාසි ඇති වුණත් දිගු කාලීනව අවාසි සහගත තත්ත්වයක් ඇතිවිය හැකියි.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.


සිය තීරණය හේතුවෙන් ඉදිරියේදී එක්සත් ජනපද ඩොලරයක වටිනාකම රුපියල් 230ක් මට්ටමේ පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි මහ බැංකුවේ අදහසයි.


“ඒ වගේම මෙය ආනයන වියදම් ඉහළ යාම නිසා ජීවන වියදම ඉහළ යාම සහ පිටරට ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමව්පියන්ට මෙය අයහපත් ලෙස බලපානු ඇති.” නිමල් පෙරේරා මහතා පවසයි.


කෙසේ වෙතත් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට සෑහෙන විසඳුමක් මේ හරහා ඇතිවිය හැකි බවත්, එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹකොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක් උදා වනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ.


“මේ තීරණය රටේ ඩොලර් අර්බුදයට සෑහෙන විසදුමක් ලබා දේවි. ඒ වගේම පොදුවේ ගත්විට යහපත් ප්‍රතිවිපාක ආර්ථිකය තුල ඇතිවීමෙන් කොටස් වෙළඳපලටද යහපතක් ඇතිවේවි. විශේෂයෙන් විදේශ ආයෝජකයින්ට මෙය යහපත් අනුබලයක් ලබා දෙනු ඇති.” යනුවෙන්ද නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Source:
“රුපියල අවප්‍රමාණය කිරීමෙන් ආර්ථිකයට මිශ්‍ර ප්‍රතිවිපාක ඇතිවිය හැකියි” – ආයෝජක නිමල් පෙරේරා – enbsl.lk | Economy & Business Sri Lanka

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

"කෙසේ වෙතත් රටේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයට සෑහෙන විසඳුමක් මේ හරහා ඇතිවිය හැකි බවත්, එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස කොළඹකොටස් හුවමාරුව වෙතද යහපත් තත්ත්වයක් උදා වනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ."


Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy

SamJay1974


Senior Equity Analytic
Senior Equity Analytic

සියළුම කොටස් වල මිල අවම මට්ටමේ පවතින අවස්ථාවක්. ඉදිරි දින දෙක තුල සාර්ථක ආයෝජකයන් විසින් අඩු මිලට වැටී ඇති කොටස් මිලදී ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත. එය එසේ වුවහොත් අප නොහිතන මොහොතක වෙලඳපල නැවතත් ඉහල යා හැකිය. එම නිසා දැනට ඔබ අත්පත් කරගෙන සිටින කොටස් කුණුකොල්ලෙට නොදී අවස්ථානුකුලව ලාභ ඇතිව විකුනන්න.

sojsilva


Equity Analytic
Equity Analytic

SamJay1974 wrote:සියළුම කොටස් වල මිල අවම මට්ටමේ පවතින අවස්ථාවක්. ඉදිරි දින දෙක  තුල සාර්ථක ආයෝජකයන් විසින් අඩු මිලට වැටී ඇති කොටස් මිලදී ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත. එය එසේ වුවහොත් අප නොහිතන මොහොතක වෙලඳපල නැවතත් ඉහල යා හැකිය. එම නිසා දැනට ඔබ අත්පත් කරගෙන සිටින කොටස් කුණුකොල්ලෙට නොදී අවස්ථානුකුලව ලාභ ඇතිව විකුනන්න.
Yes, I agree with you. 100%

stockchaser and Great1 like this post

samaritan


Moderator
Moderator

Beyondsenses wrote:රට මේ තියෙන තැනට වැටෙන්න හොඳටම කරේ මෙහෙමයි.. Crying or Very sad

Very true. May be the unsolicited tax concessions were announced in late 2019 at a time when there was some economic stability in the country. But, after the unforeseen covid outbreak and knowing the prolonged adverse effects of same the Govt should have revert back to the earlier tax system. Failure to do is one of the key reasons for the present plight. 

Beyondsenses likes this post

Back to top  Message [Page 1 of 1]

Reply to topic

Permissions in this forum:
You can reply to topics in this forum