FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Latest topics

» Focus on Government controlled entities
by ErangaDS Today at 12:18 pm

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
by SAGA Thu Mar 23, 2023 2:07 pm

» PLR (Prime Lands) Next Value counter.. Fair Value Rs 20
by Anushka Perz Thu Mar 23, 2023 10:09 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by K.R Wed Mar 22, 2023 4:25 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by K.R Wed Mar 22, 2023 2:37 pm

» LCBF Future
by Beyondsenses Wed Mar 22, 2023 1:09 pm

» E-CHANNELLING PLC (ECL.N0000)
by sanjulanka Wed Mar 22, 2023 11:47 am

» AAIC රු 12 බැගින් අත්පත් කරගත් කොටස් 51% ඇති SCAP වෙත විශාල මූල්‍ය ලාභයක් හිමිවෙන බවට කටකතා ?
by Equity Win Wed Mar 22, 2023 10:49 am

» Trading Least Value 1 rupee???
by ResearchMan Tue Mar 21, 2023 12:33 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by SAGA Tue Mar 21, 2023 10:59 am

» GALADARI HOTELS (LANKA) PLC (GHLL.N0000)
by MORPHEUS Tue Mar 21, 2023 7:15 am

» Join Exclusive Sri Lankan Community at Mastodon Server
by Quibit Tue Mar 21, 2023 2:45 am

» LOFC Technical Analysis 2023
by SAGA Mon Mar 20, 2023 4:35 pm

» Dividend paying stocks
by Nandana Withanage Mon Mar 20, 2023 10:26 am

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Sun Mar 19, 2023 10:31 pm

» Super March 2023 - Maharaja
by Maharaja Sun Mar 19, 2023 8:17 pm

» E M L CONSULTANTS PLC (EML.N0000)
by Beyondsenses Fri Mar 17, 2023 7:29 pm

» POLL: EXCHANGE RATE PREDICTION 2023
by Beyondsenses Fri Mar 17, 2023 7:28 pm

» HOTEL AND TRAVEL SECTOR
by San Ru Thu Mar 16, 2023 4:58 pm

» ALUMEX PLC (ALUM.N0000)
by San Moon Wed Mar 15, 2023 8:02 pm

LISTED COMPANIES

Submit Post
Poll

US$ EXCHANGE RATE PREDICTION 2023

 
 
 
 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරන ලද ප්‍රකාශය - 2022 අප්‍රේල් 18

3 posters

Reply to topic

Go down  Message [Page 1 of 1]

God Father


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් අංක 68647/4 දරන නඩුවට අදාලව මා හට නිකුත් කරන ලද සිතාසිය අනුව 2022 අප්‍රේල් 18 වැනි දින මගේ නීතිඥවරයා හරහා අධිකරණයට පිළිතුරු ගොනු කිරීමට මා හට නියෝග කරන ලදී. එම සිතාසිය සිවිල් නඩු විධි විධාන සංග්‍රහය ප්‍රකාරව මා වෙත නිකුත් කරන ලද අතර, ඒ අනුව . නීතීඥවරයෙකු මා වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම්, අනාගතයේ දී සිදු කරනු ලබන නීතිමය දැනුම්දීම් සිදු කළ යුතු ලිපිනයක් සඳහන් කරමින් එය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද මා හට දන්වා තිබුණි. 

මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා විසින් මා හට ලැබී ඇති සිතාසිවල ස්වභාවය පැහැදිලි කරන ලද අතර, සිතාසිය අනුව මා පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටින ලදී. එමෙන්ම, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 144 වගන්තිය ප්‍රකාරව, ගරු මහේස්ත්‍රාත්වරයාට සිය අභිමතය පරිදි අධිකරණයට කැඳවන ලද පාර්ශ්වයක් හට පෞද්ගලිකව පෙනී සිටීමෙන් වැළකී සිටීමට බලය ඇති බව මගේ නීතිඥයන් විසින් මට උපදෙස් දී ඇත. 

තවද, මෙම අවස්ථාවෙහිදී මට විදේශගත වීමට අදහසක් නොමැති බව මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටින ලදී. එබැවින්, සංචාරක තහනම ඉවත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මා හට අවශ්‍යතාවක් නොතිබිණි. එසේ වුවද, මට විදේශගත වීමට අවශ්‍යතාවයක් පැන නගින්නේ නම්, අදාළ අදියරේදී විදේශ සංචාරක තහනමට අදාළ අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මගේ නීතීඥයින්ට අයිතිය ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදී. ඒ අනුව, ගරු මහේස්ත්‍රාත්තුමා මෙම නඩුව 2022 මැයි 02 දිනට නැවත කැඳවීමට තීරණය කොට ඇත.

තවද එකී පැමිණිල්ලේ මට විරුද්ධව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත සහ/හෝ ද්වේෂසහගත ඒවා බවත්, වැදගත් කරුණු යටපත් කර අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බවත්, එම සියල්ල ප්‍රතික්ෂේප කොට නිවැරදි දේ ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූලව සියලු පියවර මා ගන්නා බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

Statement by Ajith Nivard Cabraal on 18th April 2022

In accordance with the Summons issued to me in Case No: 68647/4 by the Registrar of the Colombo Magistrate Court, I was ordered to tender appearance through my Registered Attorney and to move to file answer in Court on 18th April 2022. The said Summons was issued to me in terms of the Civil Procedure Code and I had also been informed that if I am not represented by a registered Attorney, I should furnish a communication to Court, specifying an address to which all legal notices should be addressed in the future. 

Mr. Jeevantha Jayatilake, Senior Attorney at Law appearing on my behalf in Court explained the nature of the Summons that I have received, and further informed Court that my personal appearance has been dispensed with, in terms of the Summons. I have also been advised by my lawyers that, in terms of Section 144 of the Code of Criminal Procedure, the Honourable Magistrate has the discretion and the power to dispense with the personal appearance of a party summoned to Court. Further, my Senior Attorney at Law informed Court that I have no intention to travel overseas at this stage, and therefore, I did not require any application to be made to vacate the overseas travel ban. Nevertheless, my Lawyers stated that they reserve the right to make an application pertaining to the travel ban at the appropriate stage, if a need arises for me to travel abroad. Accordingly, the Honourable Magistrate had re-fixed the Case for 2nd May 2022.  

With regard to the several allegations made against me in the above Plaint, I wish to state that the said complaints are baseless and/or malicious and presented to Court by suppressing important material facts and all steps will be taken legally to refute them and present the correct facts to Court.

Wickyz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

we met again in bankrupt sri lanka. 

so happy to say that .

i told it @ 2021 october 

@samaritan @D.G.Dayaratne @stockchaser

where are you dude ?

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

He has to ask questions of himself

"AM I A HONEST PERSON" WHO IS THE MAIN PERSON RESPONSIBLE FOR THE PRESENT SITUVATION?

deli likes this post

Back to top  Message [Page 1 of 1]

Reply to topic

Permissions in this forum:
You can reply to topics in this forum