ඉදිරියේ දී සමහරුන් ගේ ආයොජන බිය CSE හි අපට අවස්ථා ලබා දිය හැකිය
මේ බියට එරෙහිව ධනාත්මක දත්ත
අපේ මනස පෙළෙන බිය
අයවැය බලපෑම්?
උද්ධමනය?
බදු වැඩි කිරීමක්?
බලශක්ති අර්බුදය?
පොලී අනුපාත වැඩි වීම
ද්‍රව්‍ය පිරිවැය වැඩි වීම ?
ඔව් මේ කරුණු
අභියෝගාත්මක වුවත් අපි නිවැරදි සමාගම් කොටස් සහ නියම මිල තෝරා ගත් විට අපට ජයග්‍රහණය කළ හැකිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දිගු කාලීනව රටේ ආර්තික තත්ත්වය සෙමින් සෙමින් යහපත් වෙනු ඇත
ලැයිස්තුගත සමාගම් සඳහා ධනාත්මක වෙනස්කම් ද මෙවර අය වැයෙන් සිදු කරනු ඇත
USD ඉපැයීම් කරන සමාගම්
කෘෂිකර්මය
සංචාරක ව්‍යාපාරය සම්බන්ධ සමාගම්
කෘෂිකර්මය
සංචාරක සම්බන්ධයි
වතු සමාගම්
අපනයන සේවා සහ නිෂ්පාදන
ඉන්ධන් ප්රශ්නය
විදේශීය ඉන්ධන සපයන්නන් සමඟ ගිවිසුම් ගත කිරීමට ආයෝජන අවස්තා ඉල්ලා ඇත ඔවුන් ඔවුන්ගේම USD භාවිතා කරනු ඇත
එම විදේශීය සැපයුම්කරුවන් ශ්‍රී ලංකාව ගබඩා පහසුකමක් ලෙස භාවිතා කරනු ඇති අතර එමඟින් බලශක්ති අර්බුදය යම් මට්ටමකට සමනය විය හැකිය.
යුරෝපයේ බොහෝ උද්ධමන ගැටළු සමඟ බටහිර මිනිසුන් ශීත ඍතුව සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගනු ඇත
ඔවුන්ට එම.පිරිවැය තවමත් දැරිය හැකි මට්ට්ම් වල ඇත - දැනටමත් බොහෝ රටවල් තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සංචාරක සීමාවන් ලිහිල් කර ඇත.
මෙම සියලු වර්ධනයන් සමඟ ඉහළ උද්ධමනය වෙද්දී බැන්කු වලින් ඉහල පොලි දුන්නත් කොටස් සමඟ ආයෝජන ය අරමුදල් ඇති ආයෝජකයින් සඳහා හොඳම ආයෝජන මෙවලම වනු ඇත.
අපි අපට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි වඩාත්ම කාලයට ගැලපෙන කොටස් තෝරාගත යුතුය..
මගේ සමහර අනුමාන
LIOC - ඔවුන්ගේ ව්‍යාපාරය වන තෙල්.බෙදාහැරීම නිසා
EXPO - ජපාන මව් සමාගමේ ආපසු මිලදී ගැනීම
වැවිලි - HPL AGAL ELPL KOTA KAHA MADU CTBL ASIY RAL ..
අපනයන - HAYL MGT RICH DIPD HAYC RAL RHL EMER TJL REXP HEXP
ලාභ අඩු හෝ අඩුවෙන් ම අලාභ සහිත තෝරාගත් හෝටල් සහ වෙනත් USD ඉපැයීමේ කොටස්
මාජින් සහ ණය කළමනාකරණය කිරීම සහ ඔබේ හැගීම් වලට වඩා බුද්ධිය ට මොළයට ඉඩක් ලබා දීම වැදගත් වන අතර නොයෙක් වට්ස් අප් ෆේස්බුක් ටුවීට් වලින් කියන ලියන දේ සොයා නොබලා විශ්වාස කරන්න ත් එපා
ඔබට ජය