කටකතා වලට
අහු වෙන්න එපා
අපනයන මත පදනම් වූ ආර්තිකයට මාරු වෙන රට
කල්පනා කරලා බලන්න
ලන්කාවේ ජීවය රැදිලා තියන්නේ
ආණ්ඩුවේ පැවත්ම තියන්නේ ඩොලර ඉපයීම් මත
ඩොලර උපයන සමාගම් වලට රිද්දලා
ලන්කාවේ ආර්තිකය ප්‍රකෘතිමත් කරන්නේ කොහොමද





ආදී සමාගම් වලට
උත්තේජන මිසක් අවුල්.කරල සිය දිවි නසා ගන්නේ කවුද ?
24% තියන බදු 30% වෙනවාලු - කලබල වෙන්න එපා
අලුතෙන් 30 % නෙවෙයි 24% තියන බදු 30% කරන්න යන්නේ 6% වැඩි කිරීමක්
අනෙක ඒත් ඒකත්
අපනයනය , කෘශිකර්මාන්තය
සන්චාරක
ඉදිකිරීම්
අධ්‍යාපන
පරිඝනක තාක්ෂණික
ආදී ක්ශේත්‍ර වලට 1%
සොයා නොබලා එක එක අය කිව්වට පිළිගන්න එපා
ඔබේ වටිනා කොටස් කලබල කරන අයට දන් දෙන්න එපා
පසුවට මේ කතාව පැහදිලි කරල
ඔවුන්ම.සමහර බ්‍රෝකර් ආයතන එක්ක එකතු වෙලා මේ වට්ටලා අඩුවට ඔබෙන් ගන්නා කොටස් ඉහලට ගෙන යාවි
ඔබ අද අඩුවට විකුණා හෙට ඔවුන්ගේ විශ්ලේෂණ බලලා ආපහු වැඩි මිලට ගනීවි
මේ බොරු
කටකතා වලට
අහු වෙන්න එපා
ඩොලර් පදනම් වුනු
කාර්‍යක්ශම පරිපාලනය ඇති සමාගම් අයිතිකරුවන් සූක්ෂම ලෙස ඒවා ඉහලින් තබාවි
වැටෙද්දි
වට්ටද්දි
ඒ වගේ සමාගම් කොටස් ටික ටික අඩුවට ගන්න කල්පනා කරලා
මොකද
හැරෙන්න හරවන්න ඔය නිවුස් බොරු කියල
ඔය බදු නිවුස් යවන අයම ආපහු කටකතා යවයි
එයාල අඩුවට එකතු කරගන්න ගමන් ..
ඊට පස්සේ ඔබටම ඒවා විකුණලා ලාබ ගනීවී
https://www.outlookindia.com/international/new-lankan-govt-preparing-25-year-national-economic-policy-to-revive-crisis-hit-economy-president-ranil-wickremesinghe-news-213898