FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ddrperera Yesterday at 7:56 pm

» UDAPUSSELLAWA PLANTATIONS PLC - UDPL.N0000
by KM Thu Dec 12, 2024 2:38 pm

» HNB FINANCE PLC (HNBF.N0000)
by Equity Win Thu Dec 12, 2024 1:05 pm

» CIC Holdings (CIC.N0000) - Technical Analysis
by Anushka Perz Wed Dec 11, 2024 10:28 pm

» COCR - silence of the COCR
by geshan Tue Dec 10, 2024 8:58 am

» Peoples Leasing....!!! whts the target?
by Anushka Perz Mon Dec 09, 2024 8:20 pm

» Plantation Companies
by bkasun Sun Dec 08, 2024 1:08 pm

» COCR IN TROUBLE?
by Equity Win Fri Dec 06, 2024 11:22 am

» Banking Sector (3Q 2024)
by SL-INVESTOR Tue Dec 03, 2024 10:09 pm

» PALM Stock Update: Ready to Break Out!
by Anura-K Fri Nov 29, 2024 5:40 pm

» Renewable Energy Companies (1H 2024)
by God Father Thu Nov 28, 2024 8:56 pm

» Crypto , Digital Currency Trading , Forex
by KavinduTM Thu Nov 28, 2024 5:52 pm

» Browns Investments PLC (BIL): Net Loss masked by One-off gains from Acquisitions
by mafasmunaseer Fri Nov 22, 2024 1:56 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:41 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Tue Nov 19, 2024 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්..

Go down  Message [Page 1 of 1]

rajini


Manager - Equity Analytics
Manager - Equity Analytics

https://lankacnews.com/%e0%b7%85%e0%b6%9f%e0%b6%af%e0%b7%93%e0%b6%b8-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a/

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා පිළිබඳව චීනය ධනාත්මකව සලකා බලමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී උප ඇමති චෙන් ෂූ (Chen Zhou) මහතා පවසයි.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා හොඳ ආරංචියක් ඉතා ඉක්මනින්ම අසන්නට ලැබෙනු ඇතැයි ඔහු කියා සිටී.
ඔහු ඇතුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද අරලියගහ මන්දිරයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරුණි.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනය සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතිකයක් ද මෙහි දී ලැබුණි.
ශ්‍රී ලංකාව චීනයේ විශේෂ මිතුරෙකි.වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහය වන්නේ කෙසේදැයි තම රට කරුණු සලකා බලමින් සිටින බව ද එම නියෝජිත පිරිස පැවසූහ.දෙරට අතර ද්විපාර්ෂික සහයෝගිතාව වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිලිබදව ද සාකච්ඡාවට බඳුන් විය.ඉදිරි වසරවලදී බොහෝ ක්ෂේත්‍ර වල චීන ආයෝජන ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය .මහජන එක්සත් පෙරමුණ වැනි ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සමග ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සෑම අවස්ථාවකදීම කැමැත්තෙන් සිටි.
ණය ප්රතිව්යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික ප්රතිව්යුහගත කිරීම් සඳහා චීනයේ සහය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.වෘත්තීය සමිති සහ සමාජවාදී දේශපාලන පක්ෂ ආවරණය වන පරිදි ජනතාව ජනතාව අතර සබඳතාව අවධාරණය කරමින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අගමැතිවරයා සිහිපත් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ චෙන් ෂූ මහතා, ණය ප්රතිව්යුහගතකරණය ට චීනය සහයෝගය දක්වන බව අවධාරණය කළේය.
චීනයේ අමාත්‍යාංශ සහ මූල්‍ය ආයතන කීපයක් මෙම ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමීපව ක්‍රියා කරමින් සිටින බව ඔහු කීවේය.ඒ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැක.අග්‍රාමාත්‍යවරයාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා චිනයේ ශ්‍රේෂ්ඨ මිතුරකු බව සඳහන් කළේය.මව වන කුසුමා ගුණවර්ධන මහත්මිය චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රථම සභාපති වූ බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක් බව ද හෙතෙම කීවේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ විසිවැනි ජාතික කොංග්‍රසයේ දී ගනු ලැබූ තීරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ව දැනුවත් කළ ඔහු චීන ජනාධිපති ෂී ජින් පි න් මහතාගේ ප්‍රතිපත්ති යටතේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍රශීලී රටවල් සමග සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම අදහස බව කීවේය.
මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩ බලන චීන තානාපති Hu Wei, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, IDCPC, Xu Min, උපදේශක Chen Xiangyuan, IDCPC අධ්‍යක්ෂ Li Jinyan සහ ප්‍රධාන දේශපාලන නිලධාරී, Luo Chong යන මහත්තවරු ද මෙම අවස්ථාවට එක්වූහ.
– Media unit

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum