FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

AI CHAT

Latest topics

» Growing interest for Port City Colombo from potential investors
by Shiranli Today at 12:13 pm

» PROPERTY BUBBLE IS IMMINENT !
by sandamal Today at 12:08 pm

» HOTEL AND TRAVEL SECTOR
by GOSL Today at 10:35 am

» Sri Lanka: Financial Sector Unsoundness Indicators - Q2 of 2023
by DeepFreakingValue Yesterday at 10:38 pm

» LOLC Group: Ready to be the Market Leaders!
by D.G.Dayaratne Yesterday at 6:35 pm

» TRADING SUSPENSION of NHL
by sandamal Yesterday at 11:10 am

» PRIME LANDS RESIDENCIES PLC (PLR.N0000)
by ashan silva Yesterday at 10:04 am

» LCBF Future
by ErangaDS Sun Sep 24, 2023 9:08 pm

» BUY EAST WEST
by skyfall Fri Sep 22, 2023 12:32 pm

» LAND AND PROPERTY SECTOR
by samansilva Fri Sep 22, 2023 1:36 am

» Prime Land Residencies (PLR. N0000) record phenomenal profits in 2Q2022
by rukshan1234 Thu Sep 21, 2023 10:57 pm

» PACK.NOOO will acquire another corrugated company Pending news
by atdeane Thu Sep 21, 2023 12:44 pm

» Sri Lanka: Movement of Treasury Bill Rates during 2023
by God Father Tue Sep 19, 2023 3:07 pm

» Good news for JAT Holdings- Agreement with China Harbour Engineering Company Ltd
by Anushka Perz Mon Sep 18, 2023 10:09 am

» එන සතියේ ලාභයක් ගන්න හොදයි කියලා හිතෙන කොටස් මොනවද?
by Walbaba Sun Sep 17, 2023 11:37 pm

» Sedora: The AI Assistant for the Colombo Stock Market
by Walbaba Sun Sep 17, 2023 11:31 pm

» Millennial Capital Youtube Channel
by MillennialC Sat Sep 16, 2023 9:46 pm

» EAST WEST PROPERTIES PLC
by soileconomy Sat Sep 16, 2023 7:24 am

» What is the real impact of Sri Lanka’s DDO on the EPF?
by God Father Sat Sep 16, 2023 7:19 am

» Next Super Potrntial Gain ALUM
by Citizen Silva Sat Sep 16, 2023 12:15 am

LISTED COMPANIES

Submit Post
Poll

US$ EXCHANGE RATE PREDICTION 2023

ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap9%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 9% [ 26 ]
ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap8%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 8% [ 24 ]
ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap16%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 16% [ 47 ]
ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap18%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 18% [ 51 ]
ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap16%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 16% [ 47 ]
ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap25%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 25% [ 72 ]
ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_lcap7%ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්.. Vote_rcap 7% [ 19 ]

Total Votes : 286

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක්..

Go down  Message [Page 1 of 1]

rajini


Manager - Equity Analytics
Manager - Equity Analytics

https://lankacnews.com/%e0%b7%85%e0%b6%9f%e0%b6%af%e0%b7%93%e0%b6%b8-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a/

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා පිළිබඳව චීනය ධනාත්මකව සලකා බලමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී උප ඇමති චෙන් ෂූ (Chen Zhou) මහතා පවසයි.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා හොඳ ආරංචියක් ඉතා ඉක්මනින්ම අසන්නට ලැබෙනු ඇතැයි ඔහු කියා සිටී.
ඔහු ඇතුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද අරලියගහ මන්දිරයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරුණි.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනය සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතිකයක් ද මෙහි දී ලැබුණි.
ශ්‍රී ලංකාව චීනයේ විශේෂ මිතුරෙකි.වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහය වන්නේ කෙසේදැයි තම රට කරුණු සලකා බලමින් සිටින බව ද එම නියෝජිත පිරිස පැවසූහ.දෙරට අතර ද්විපාර්ෂික සහයෝගිතාව වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිලිබදව ද සාකච්ඡාවට බඳුන් විය.ඉදිරි වසරවලදී බොහෝ ක්ෂේත්‍ර වල චීන ආයෝජන ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය .මහජන එක්සත් පෙරමුණ වැනි ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සමග ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සෑම අවස්ථාවකදීම කැමැත්තෙන් සිටි.
ණය ප්රතිව්යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික ප්රතිව්යුහගත කිරීම් සඳහා චීනයේ සහය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.වෘත්තීය සමිති සහ සමාජවාදී දේශපාලන පක්ෂ ආවරණය වන පරිදි ජනතාව ජනතාව අතර සබඳතාව අවධාරණය කරමින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අගමැතිවරයා සිහිපත් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ චෙන් ෂූ මහතා, ණය ප්රතිව්යුහගතකරණය ට චීනය සහයෝගය දක්වන බව අවධාරණය කළේය.
චීනයේ අමාත්‍යාංශ සහ මූල්‍ය ආයතන කීපයක් මෙම ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමීපව ක්‍රියා කරමින් සිටින බව ඔහු කීවේය.ඒ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැක.අග්‍රාමාත්‍යවරයාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා චිනයේ ශ්‍රේෂ්ඨ මිතුරකු බව සඳහන් කළේය.මව වන කුසුමා ගුණවර්ධන මහත්මිය චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රථම සභාපති වූ බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක් බව ද හෙතෙම කීවේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ විසිවැනි ජාතික කොංග්‍රසයේ දී ගනු ලැබූ තීරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ව දැනුවත් කළ ඔහු චීන ජනාධිපති ෂී ජින් පි න් මහතාගේ ප්‍රතිපත්ති යටතේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍රශීලී රටවල් සමග සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම අදහස බව කීවේය.
මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩ බලන චීන තානාපති Hu Wei, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, IDCPC, Xu Min, උපදේශක Chen Xiangyuan, IDCPC අධ්‍යක්ෂ Li Jinyan සහ ප්‍රධාන දේශපාලන නිලධාරී, Luo Chong යන මහත්තවරු ද මෙම අවස්ථාවට එක්වූහ.
– Media unit

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum