චීනයේ තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය වල හුවමාරු වන ලිපිය ව්‍යාජ බව ප්‍රකශ කර ටුවීටර් පණිවිඩයක් නිකුත් කිරීම යම් තරමකට ජන 24 කොටස් වෙළදපල පහල යාමට හේතු වන්නට ඇති වුවත් සම්පුර්ණයෙන්ම කොටස් පහත යෑමට බලපෑමක් වන්නට බැරිය ..එම ලිපිය ව්‍යාජ බව සනාත වුවත්
වැදගත් වන්නේ
චීනය ලන්කාවට වසර කිහිපයක් සදහා ණය නොගෙවා සිටීමට සහන කාලයක් දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් බව සම්බන්ධිත ආයෝජකයන් දන්නා නිසාය
https://www.thehindu.com/news/international/after-india-china-gives-financing-assurances-to-sri-lanka-for-imf-bailout-package/article66420066.ece
IMF ණය ඉක්මනට ශ්‍රී ලන්කාවට ලැබෙන බවට බොහෝ විචාරකයන් කියයි
ජන 24 කොටස් වෙළදපොල පහල යාමට
මාර්ජින් විකුණුම්
ලාභ අත්පත්.කරගැනීම
කවත් කලබල වන ආයෝජකයන්ගේ දඩි බිඩිය හේතු වන්නට ඇත
අනෙක් අතට දින දෙක තුනක් සැලකිය යුතු ලෙස ඉහල ගිය කොටස් වෙළද පල රතුවීම අසාමාන්‍ය නොවේ
ජන 25 හෙට මහබැන්කුව පොළී අනුපාත ගැන සිය තීරණය ප්‍රකාශ කිරීමට ද නියමිතය ,පොළී අනුපාත නොවෙනස් ව තබා ගනු ඇතියි යන්න බහුතර මතයයි
ඒහෙත් ඉතා සුළුවෙන් 0.25 හෝ පොළී අනුපාත පහත හෙලුවොත් එය ඉතා ධානාත්මක වනු ඇති ..
ඉහල පොලී අනුපාත කොටස් ආයොජකයන් ට දැඩිව බලපාන අතර ම
පොළි අනුපාත ලැයිස්තුගත සමාගම් වල මූල්‍ය වියදම් හරහා ලාභා අලාභ වෙතද බලපායි .
පසුගිය සතියේ ඉනිදියාව දුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහතිකය IMF පිලිගෙන ප්රාකශයක් නිකුත් කිරීම සමගම
චීනයද ඉක්මනින් ඔවුන්ගේ සහතිකය ද ලබා දෙනු ඇති ..
එවිට කොළඹ කොටස් වල ආයෝජකයන් ට සුබදායක කාලයක් එළබෙනු ඇති ..
වර්තමාන ආර්තික වටපිටාව ට ගැලපෙන
ලාභ ලබන සහ සමාගම් වත්කම් එක්ක වටිනාකම් වලට මිල අඩුවෙන් අදටත් ආයෝජන කළ හැකි සමාගම් කොටස් වල ආයෝජන කිරීම මේ කාලයට අපට වාසිදායක වෙනු ඇති ..
My personal belief is Chinese declaration of this fake document was not the main reason for todays fall Red ..i think As Indian restructure guarantee accepted by IMF
Plus Chinese assurance of debt restructure Will be announced soon market will be active on coming days - Jan 24 Red days attributes mixed to
Profit taking
Margin clearance
China agreed for debt restructure yet no documents document cause doubts in investors minds
All these factors caused the RED DAY today
If tomorrow CBSL policy rate goes positive that will be great
I feel personally CBSL will keep the policy rates unchanged tomorrow
Coming days weeks months i feel good for CSE ..need to select valued stocks for the current
microeconomics environment
Future will be profitable when we invest in right stocks at the right time & right valued price ..
Good Luck