

වැදගත් වන්නේ


චීනය ලන්කාවට වසර කිහිපයක් සදහා ණය නොගෙවා සිටීමට සහන කාලයක් දෙමින් ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් බව සම්බන්ධිත ආයෝජකයන් දන්නා නිසාය
https://www.thehindu.com/news/international/after-india-china-gives-financing-assurances-to-sri-lanka-for-imf-bailout-package/article66420066.ece
IMF ණය ඉක්මනට ශ්රී ලන්කාවට ලැබෙන බවට බොහෝ විචාරකයන් කියයි






ඒහෙත් ඉතා සුළුවෙන් 0.25 හෝ පොළී අනුපාත පහත හෙලුවොත් එය ඉතා ධානාත්මක වනු ඇති ..
ඉහල පොලී අනුපාත කොටස් ආයොජකයන් ට දැඩිව බලපාන අතර ම
පොළි අනුපාත ලැයිස්තුගත සමාගම් වල මූල්ය වියදම් හරහා ලාභා අලාභ වෙතද බලපායි .


පසුගිය සතියේ ඉනිදියාව දුන් ණය ප්රතිව්යුහගත කිරීම් සහතිකය IMF පිලිගෙන ප්රාකශයක් නිකුත් කිරීම සමගම
චීනයද ඉක්මනින් ඔවුන්ගේ සහතිකය ද ලබා දෙනු ඇති ..
එවිට කොළඹ කොටස් වල ආයෝජකයන් ට සුබදායක කාලයක් එළබෙනු ඇති ..
වර්තමාන ආර්තික වටපිටාව ට ගැලපෙන
ලාභ ලබන සහ සමාගම් වත්කම් එක්ක වටිනාකම් වලට මිල අඩුවෙන් අදටත් ආයෝජන කළ හැකි සමාගම් කොටස් වල ආයෝජන කිරීම මේ කාලයට අපට වාසිදායක වෙනු ඇති ..



My personal belief is Chinese declaration of this fake document was not the main reason for todays fall Red ..i think As Indian restructure guarantee accepted by IMF
Plus Chinese assurance of debt restructure Will be announced soon market will be active on coming days - Jan 24 Red days attributes mixed to



All these factors caused the RED DAY today

I feel personally CBSL will keep the policy rates unchanged tomorrow

Coming days weeks months i feel good for CSE ..need to select valued stocks for the current
microeconomics environment

Future will be profitable when we invest in right stocks at the right time & right valued price ..



