Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Beyondsenses likes this post
කපුටාස් hit the 900 MN වෙන්න බැරිද ????God Father wrote:FINA TRUST - NIGERIA
According LOLC Quarterly Report company paid LKR 1.8bn to acquire Finat Trust in Nigeria.
According to Fina Trust press release. LOLC invested only 2 Billion Nira in Fina Trust
At that time of investment Nigerian 1Nira = LKR 0.48
Therefore Total amount invested by LOLC sin Fina Trust is only LKR 960bn.
What Happened to the balance LKR 900 Bn.
Press Release in Nigeria
Fina Trust Microfinance Bank Limited signed a deal with Sri Lanka’s most vibrant Microfinance Bank (LOLC), ahead of the April 2020 deadline issued by the Central Bank of Nigeria for Microfinance Banks to raise enough cash to boost their capital base for them to remain in business.
Fina Trust told THISDAY that the LOLC Group from Sri Lanka injected about N2billion in equity into the bank, which operates statewide in Lagos. The MfB is one of the leading state microfinance banks in Nigeria with head office on Toyin Street, Ikeja and branches in Agege and Ikorodu, serving the needs of micro and SME clients in its market.
https://www.thisdaylive.com/index.php/2019/11/03/blazing-the-trail-with-fdi-in-microfinance-bank-recapitalisation/
LOFC 4/= ඉඳලා 40/=ට යනකොට මුන් මේ හෑලි ලිවුවේ නැහැනේ ?මුන් එතකොට ඉපදිලා නැද්ද ? කාගේ ලමයිද බං මෙවුන් ?????Surajmp wrote:Groups වල පෝස්ට් දාලා අඬනවා මේකේ පෝස්ට් දානවා lolc සෙයාර්ස් ගන්න එපාලු ඇත්තටම මාර ආදරයක් තියෙන්නේ මුන් අපිට
Walbaba wrote:ඉසාර කරන්නේ හරිම කැත වැඩක් නේද මේක?
අමල්ගමේෂන් (Amalagamation ) කියලා ආයතන එකතුකරලා එයාගේ මඩිය තර කරගන්නවා. අද බලන්න LOFC එකට වූන දෙය. LOFC එක නිසා සියලුම කුඩා පරිමාණයේ ආයෝජකයන්ට පාඩු පිට පාඩු. රු 8/= ගත්ත කොටස් පවා රු 6.50 ට වැටිලා. එත් බලන්න ඉසාරා, එයාගේ වත්කම මේ ඇමල්ගමේෂන් (Amlagamation) එක හරහා වැඩි කරගෙන. LOFC එක දැන් ලංකාවේ දෙවෙනි වටිනාම (Market Capitalization) ආයතනය බවට පත්වෙලා. SEC එකට මේවා පේන්නේ නැති එකට හරි කණගාටුයි. ඉසරා හෙට අනිද්දාට පබ්ලික් ෆ්ලොට් (Public Float) ඕනෑ කියලා CSE එකෙන් ලියුම ආවාහම හලන්න පටන් ගනීවි. එතකොට සියලු දෙනාටම අබ සරණයි.
ඉසාර කිසිම දෙයක් කිසම කෙනෙක් වෙනුවෙන් කරන්නේ නැහැ. ඔහු සමග මින් පෙර වියාපර කල අයගේ ආයතන දැන් ඔහු දැන් LOLC යටතට අත්පත් කරගෙන උදා . BIL, SIRA, ඊට අමතරව ඔහුගේ ආයතනවල කුඩා ආයෝජකයන්ට ඇමල්ගමේෂන් (Amalagamation) හරහා හුරාගෙන කෑමද, කිසිදු ලාබංශයක් (dividend) කිසිම දිනක ලබා දීලත් නැහැ. ඒ මදිවට තව තව රටවල ආයෝජනය කල බව කියමින්, විදේශ වත්කම් ගැන පුරසාරම් දොඩමින් කුඩා ආයෝජකයන්ව සහ CSE මුලාවට පත් කරනවා, ඒ මදිවට එම විදේශ ආයෝජනවල විට්නාකම ඉහල නංවමින්, goodwil පවසමින් කොමිස් ලෙස තම මඩිය තර කර ගන්නවා. ලංකාවට ලැබිය යුතු විදේශ විනිමය වෙන රටවලට අරගෙන යනවා. දැන් ඒවා සුරක්ෂිතව තියාගන්න තැනක් අවශ්‍ය නිසා සිංගප්පුරුවට ගෙනියන්න ලැස්ති වෙනවා. LOLC සිංගප්පුරු ලිස්ටින්ග් (listing in Singapore) කියලා තවක් වරක් අයෝජකයන්ව රවට්ටන්න සැරසෙනවා. ලංකාව මෙච්චර ආර්ථික අර්බුදයකට ලක් වෙලා තිබෙන අවස්ථාවක ලංකවේ ලොකුම ධනපතියා වන මොහුගෙන් කිසිම උපකාරයක් හෝ යුතුකමක්තම රටට හෝ තම ආයෝජකයන්ට ඉෂ්ට කර නොමැත.
ඔබ සියලු දෙනාටම කල යුතුව ඇත්තේ LOLC සහ අනුබද්ධ ආයතනවල කොටස් මිලදී නොගෙන සිටීමයි, එවිට ඔහුට කල හැක්කේ ඔහු විසින්ම ඔහුගේ ආයතනවල කොටස් නංවාගෙන, සිහින කෝටිපතියකු වීමයි.
තෙරුවන් සරණයි!
උපුටාගැනිමකි
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum