එතෙර ආයෝජනද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීම සඳහා පහසුකම් සැලසීම පිණිස මෑත කාල වකවානුව තුළ විනිමය පාලන රෙගුලාසි සැලකිය යුතු ලෙස ලිහිල් කර තිබෙන බව බැංකුව පෙන්වා දේ.
මෙම අරමුණ වෙනුවෙන් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් හිමියන් විසින් ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණයක් නිදහසේ සිදුකළ හැකිබව මනාව පැහැදිලි කිරීම සඳහා 2012.07.11 දිනැති විධානය සංශෝධනය කරමින් බලයලත් වෙළෙඳුන් වෙත අවශ්‍ය විධානයන් මහ බැංකුව විසින් දැනටමත් නිකුත් කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=30530176