01/22/2014 10:07
Sri Lanka forum in Singapore draws over 200 investors
කොටස් වෙළඳ පොළ හා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිංගප්පූරුවේ පැවැත්වූ ආයෝජන සමුළුව සඳහා 200 කට වැඩි ආයෝජකයින් පිරිසක් සහභාගී වී තිබේ.
මෙම ආයෝජන සමුළුව ඊයේ පැවැත්වුණු අතර ඒ සඳහා ආයතනික ආයෝජකයින්, ආයෝජන බැංකු හා මූල්‍ය උපදේශකයින් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් John Keells Holdings, National Development Bank, DFCC Bank, Carson Cumberbatch, Distilleries Company, Dialog Axiata, Ceylinco Insurance, Hayleys, Access Engineering, People s Leasing, Hemas Holdings, Softlogic Holdings සහ Tokyo Cement Company (Lanka), යන සමාගම් මෙම සමුළුවට සහභාගී විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=462442532