සැප්තැම්බර් කාර්තුවේ මුල් වරට ගිණුම් ප්‍රසිද්ධ කරන ලද සමාගම වුයේ මෙයයි.
මේ අනුව මෙහි කොටසක පොත් අගය ගෙවුණු කාර්තුවේ රුපියල් 4.6 ක් වි ඇත.
අතුරුගිරියේ මිලේනියම් සිට් නිවාස සංකීර්ණය ප්රමුඛ නිවාස ව්‍යාපෘති රැසක් මෙම සමාගම විසින් ක්‍රියාවට නංවා ඇත.
සමුහයේ ආදායම් පසුගිය වසරේ සැප්තැම්බර් කාර්තුවට සාපේක්ෂව රුපියල් මිලියන 217 සිට 87 දක්වා පහළ වැට් ඇත.
http://www.cse.lk/cmt/upload_report_file/1304_1412681779141.pdf