මෙම ආන්ඩුව පිහිටවු විට මුදල් අමාත්‍යන්ශය යටතේ මෙතෙක් තිබු ප්‍රබල ආයතන දෙකක් වැඩ බැරි රනිල් හා කටපමනය් හර්ෂ ඇමති හා නියෝජ්‍ය ඇමති වන ආර්තික කටයුතු අමාත්‍යන්ශය යටතට ගන්නා ලදී
ඒ මහ බැංකුව හා කොටස් වෙළඳ පොලය්.
මාස දෙකක් තුල එම ආයතන දෙක රටේ වැඩියෙන්ම පිරිහුන, වැඩ වරදාගත් ආයතන දෙකක් බවට පත්වී ඇත
මහ බැංකුව පාලනය කරන්නේ හොරෙකි
විනිමය කොමිසම පාලනය කරන්නේ ගොනෙකි
රනිල්ට ඇත්තේ දුෂ්ට කමින් හා හොරකමින් පිරුනු හදවතක් බවත් හා හර්ෂයාට ඇත්තේ අප්පල්ලයක් තරම් ලොකු කටක් පමනක් බවත් දැන් ඉතා පැහදිලිය. දෙන්නාටම වැඩ බැරි බව ඔප්පු කරනවිට ජනතාවට කෙලවී හමාරය.