70% අයිතිකාර සමාගම පාඩු ලබන නිසා අයින්වෙනවා
මේක පාඩු ලබන ආයතනයක්
මීට වඩා විශ්වාසයි BFN
15 ඉදල 19 වෙනකම් යන්න තියන ගොඩාක් ලොකු ඉඩක් තියනවා
සමහර විට පුද්ගලික කොටස් නිකුතුවේ දින කිව්වට පස්සේ 25 දක්වා යන්නත් පුලුවන් කියල දන්න අය කියනවා අපි යද්දි තමයි වැඩි ගානට ගන්නේ පෙබරවාරි 7 -15 අතර අති විශේස මහ සභාව පවත්වනවා ඉට පස්සෙ පුද්ගලික කොටස් නිකුත් කරන දවස් කියයි එතකොට 18 -19 වත් ගන්න බැරි වෙයි
14-15 ට කපිල KAPI ගන්නවට වඩා BFN මේක වාසියි - පාඩු නොලබන ශක්තිමත් ආයතනයක්
තීරණය ඔබේ
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=197796