CSAV RIO ILLAPE සමාගමට අයත් MONAROVIA නෞකාව මගින් ප්‍රති අපනයනය සඳහා කාර් 460ක් ගොඩබෑම සිදු කෙරිණි.
ගොඩබාන ලද කාර් මැද පෙරදිග රටවල් සඳහා ප්‍රති අපනයනය කිරීම ලබන 12 දා සිදු කෙරේ.
NYK ලංකා සමාගම, මිට්සුකා ලයින්, හුන්ඩා ලයින් සහ කේ. ලයින් යන සමාගම්වලට අයත් වාහන ප්‍රති අපනයනය කෙරෙන තවත් නෞකා හතරක් ඉදිරි දිනවලදී වරායට ළඟා වීමට නියමිත බව වරාය අධිකාරිය පවසයි.
ප්‍රති අපනයන ක්‍රියාවලිය හරහා හම්බන්තොට වරායට ඉහළ ආදායමක් ලැබේ.
http://www.dinamina.lk/2012/07/07/_art.asp?fn=n12070710