If the whole country is runing on Credit ...come on why not the CSE ...Most of the Asian markets is like that ..most of the Business men also ruining with a substantial amount of credit ...
ආණ්ඩුවම ..රටම දුවන්නෙ ණය ..මත ....ඉතින් ..මාර්කට් එකට ණය ඔනෙ නැ ණයට දුවන් එක භයානකයි ..කියනෙ කොහොමද ?
තිලක් මහ්ත්තයට දැන් තමන්ට බැ බැරි උනා නාලක මත්තය වැඩෙ නියමෙට කරනව කියන එක පිලි අරගෙන මහත්තයෙක් වගෙ සද්දෙ වහලා කට වහගෙන ..තමන්ගෙ බිස්නස් ටික බලගෙන ඉන්නව නම් ...රටට අපිට සෙතක් ......
අනෙ තිලක් මහත්තයො ..සද්දෙ වහල පැත්තකට වෙලා ඉන්නකො ....