පිරිමි ලක්ෂයක් හා යහනට යනබව කෙල්ලක් කියයි
අවුරුදු 21 ක පෝලන්ත තරුණියක් වසර දහයක් තුළදී පිරිමින් ලක්ෂයක් සමග යහන්ගතවී පුදුමාකාර වාර්තාවක් තැබීමට සූදානම් වන බව වාර්තාවේ.
ඇය නමින් ආනියා ලිසෙව්ස්කාය (aniya lisewska). ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවිය හරහා ඇය පිරිමින්ට ආරාධනා කර තිබෙන්නේ මෙම වාර්තාව තැබීමට තමාට සහාය වන ලෙසයි.
මේ පිළිබඳව ලෝකයේ දැඩි අප්‍රසාදයක් ඇතිවී තිබෙන අතර ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුබව ඇතැමුන් ප්‍රකාශ කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1125596109