මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව යන ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය ආයතන දැනුවත් කරමින් එම ආයතනවලට ලිතව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා "දිවයින"ට කීවේය.
මෙහි පළමු පියවර ලෙස ඊයේ (12 දා) සවස ආසියානු සංවර්ධන බැංකුවට අදාළ ලිත සංදේශයක් භාරදුන් බවත් දෙවනුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ගැන කරුණු කියන බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
Courtesy: Divaina 13 May 2015