v ජනතා විමුක්ති පෙරමුණට දැන් වයස අවුරුදු 50 කි.
තරුණ ජීවිත බිලිදීම
v ජනතා විමුක්ති පෙරමුණ කැරලි 2ක් මෙහෙයවීය.
- 1971 කැරැල්ලේ දී ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව මරා දමන ලද කැරලි කරුවන්ගේ සංඛ්‍යාව [size=31]1200 කි.[/size]
- එහෙත් වෙනත් වාර්තා අනුව කැරැල්ල නිසා මියගිය සංඛ්‍යාව [size=31]5000 කට ආසන්නය.[/size]
- තරුණ තරුණියන් [size=31]15,000 කට අධික සංඛ්‍යාවක් සිරභාරයට පත්විය.[/size]
v ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල 1986 ආරම්භ වී 1990 දී නිම විය.
v ඒ කාලය තුළ යූ.එන්.පී රජයේ නිල හා නිල නොවන සන්නද්ධ කණ්ඩායම් මගින් මරා දමන ලද සංඛ්‍යාව [size=31]34,014 කි.[/size]
- [size=31]රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් නායකත්වය දෙන ලද ප්‍රා සංවිධානය මගින් මරා දමන ලද සංඛ්‍යාව [size=31]1222[/size] කි.[/size]
- ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් මරා දමන ලද සංඛ්‍යාව [size=31]6577 කි.[/size]
- ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල නිසා මියගිය සංඛ්‍යාව[size=31]41,813 කි.[/size]
- එහෙත් නිල නොවන සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ [size=31]60,000 කට ආසන්න පිරිසක් ඝාතනය වූ බවයි.[/size]
v ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද 6577 දෙනා අතර
- යූ. එන්. පී සාමාජිකයන් - 2655
- සිවිල් පුරවැසියන් - 1652
- ඔත්තුකරුවන් ලෙස සැක කරන ලද පුද්ගලයින් - 702
- රජයේ සේවකයින් - 48 පොලිස් නිලධාරීන් - 342
- - හමුදා නිලධාරීන් හා භටයින් - 20 සරසවි හා පාසල් සිසුන් - 187
-[size=9] මහජන පක්ෂ සාමාජිකයින් - 11 විදුහල්පතිවරුන් - 52 [/size]
- භික්ෂුන් වහන්සේලා - 41 වෛද්‍යවරුන් - 16
- නීතීඥවරුන් - 14 කලාකරුවන් - 08
- සරසවි උපකුලපතිවරු - 02 කතෝලික පූජකවරුන් - 02
- පොලිස් පවුල් සාමාජිකයින් - 93
රාජ්‍ය දේපොල විනාශය
දෙවන කැරැල්ලේ දී ජනතා විමුක්ති පෙරමුණ මගින් විනාශ කරන ලද රජයේ දේපල මෙසේය -
· ලං.ග.ම. බස් රථ - 553
· ග්‍රාම නිලධාරී කාර්යාල - 294
· තැපැල් කාර්යාල - 680
· ගොවිජන සේවා කාර්යාල - 103
· කොල්ලකන ලද බැංකු හා මූල්‍ය ආයතන සංඛ්‍යාව - 40
· රජයේ වෙනත් කාර්යාල, කර්මාන්තශාලා හා විදුලි ට්‍රාන්ස්පෝමර් - 132
v ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කරන ලද පොදු මහජන දේපලවල වටිනාකම කෝටි 100 කට අධිකය.
යූ. ඇන්. පිය බලයට ගෙන ඒමට උදව් කිරීම
v 1977 දී බලයට පැමිණි [size=31]ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව බලයට පත් වූ වහාම අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබුණු විජේවීර හිරෙන් නිදහස් කළේය.[/size]
[size=31]v ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය මුළුල්ලේම එහි දේශපාලන ක්‍රියාකාරිත්වය මගින් සිදු වූයේ [size=31]එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට සහය දැක්වීමකි.[/size][/size]
[size=31]
[/size]
- “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය ’’ නමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් පවත්වන ලද දේශන මාලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂයට ලොකු හයියක් ලබා දුන්නේය.
v 1988 දෙසැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ව්‍යාපාරයේ අවසාන ප්‍රතිඵලය වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පරාජය වී ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව බලයට පත් වීමයි.
v එහෙත් එසේ ප්‍රේමදාස ආණ්ඩුව බලයට පත් කරවීමේ ප්‍රතිවිපාකය වූයේ එසේ බලයට පත් වූ ප්‍රේමදාස ජනාධිපති ලෙස දිව්රුම් දී වසරක් යාමට මත්තෙන් විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සමූල ඝාතනය වීමයි.
v 2006 2008 වකවානුව තුළ වසරක් පාසාම ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය පරාජය කිරීමට උත්සාහ ගනිමින් කොටි විරෝධී යුද්ධයට අකුල් හෙලීමට තැත් කළේය.
v එම ද්‍රෝහී ක්‍රියා මාර්ගය වැළකී ගියේ එවක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ ඉහළ තැනක සිටි විමල් වීරවංශ විසින් කරන ලද අරගලය නිසාය.
[size=40]රනිල් බලයට පත් කිරීම[/size]
අනුර කුමාරගේ රනිල් සමඟ ඇති කුළුපග හිතවත්කම අද ඊයේ ඇති වූවක් නොවේ.
v අද ජනතා ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන තිබේ.
v එසේම අද ජනතා විමුක්ති පෙරමුණ දැනුවත්ව හෝ නොදැනුවත්ව බටහිර අධිරාජ්‍යවාදයට සේවය කරමින් සිටී.
v ඉකුත් ජනපතිවරණයේ දී ඔවුන්ගේ සටන් පාඨය වූයේ “ මහින්ද ගෙදර යවමු ’’යන්නයි. මහින්ද ගෙදර යැවීම මිස රනිල් අගමැති වීම ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් නොවීය.
v මහින්ද ගෙදර යවා අද බටහිර අධිරාජ්‍යවාදයට හා ඉන්දියානු ව්‍යාප්තවාදයට රට විවෘත කර දී ඇත.
[size=31]v ජනවාරි 08 වනදා වෙනසින් පසු ජනතා විමුක්ති පෙරමුණ චීන ආධාර ඇතුව ඉදි කෙරෙන කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට විරුද්ධ විය. ඇමරිකාව අද ලෝක ආධිපත්‍යය සඳහා දරන ප්‍රයත්නයේ දී ඊට ප්‍රතිවරුද්ධව සිටින ප්‍රධාන බලවේගය චීනය බව සියල්ලෝ දනිති. එහෙත් [size=31]ජනතා විමුක්ති පෙරමුණ අද චීනයට එරෙහිව ඇමරිකන් හිතවාදී පිළිවෙතකට යොමු වී සිටී.[/size][/size]
vලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකාව දරන ප්‍රයතනයේ දී එය වළක්වන මහා බලවේගයක් වන්නේ පුටින්ගේ රුසියාවයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදි කෙරෙන රුසියානු තානාපති කාර්යාලයට කඩා වදිමින් ඊට විරෝධය පළ කළහ.
v මේ සියලු ක්‍රියාවන්ගේ වාසිය ඇමරිකාවටය.
ඩොලර්වලට යට වීම
v 1971 සිට 2010 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ දිගටම සිටි නායකයා සෝමවංශ අමරසිංහ ය. [size=31]අද අනුර කුමාර දිසානායක ඩොලර් වලට යටවී ඇතැයි ද, අලියාගේ වල්ගයේ සීනුව ගැට ගසා ඇතැයි ද, සෝමවංශ අමරසිංහ කියයි.[/size]
v මහින්ද රාජපක්ෂ පාලනය පෙරළීම සඳහා විදේශීය අධිරාජ්‍යවාදී පාලකයින් වියදම් කළ ඩොලර් මිලියන ගණනින් කොටසක් ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති බවත්, අනුර කුමාරලා ඒ වෙනුවෙන් කතා කරන බවත් සෝමවංශ කියා සිටියි.
v තමා රුපියල් විසිපන් ලක්ෂයක් අනුර කුමාරට දුන් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියා සිටියි.
vජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර පණ පිටින් පුළුස්සා දැමූ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සමග තුරුල් වී සිටීමට අනුර කුමාරලාට හිරිකිතයක් නැත.
[size=31]v [size=31]අද ජනතා විමුක්ති පෙරමුණේ මූලිකම සටන් පාඨය “ මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීම වැළැක්වීමයි’’. එනම් රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීමයි.[/size][/size]
ඔබ ජනතා විමුක්ති පෙරමුණට දෙන සෑම ඡන්දයක්ම, රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීම සඳහා දෙන ඡන්දයක් බව අමතක නොකරන්න. [size=40]අලියාට ඡන්දය දෙනවා යැයි සිතාගෙන සීනුවට ඡන්දය දෙන්න...[/size]