මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කළ රටවල් සඳහා බ්‍රිතාන්‍ය මිට පෙර සිය පුරවැසියන්ට සංචාරය කිරීමට හැකි බව නිවේදනය කරමින් මිට සති දෙකකට ඉහතදී හරිත ලැයිස්තුවක් නිකුත් කරනු ලැබුවා.