මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මේ බව පැවසූ අතර මේ වනවිට පුද්ගලික සමාගම් කොටස් නිකුතු කිරීමට වැඩි උනන්දුවක් දක්වා තිබෙන බව සඳහන් කළේය.
මීට අමතරව, සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකිරීම සම්බන්ධයෙන්ද දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකන් කේටරින් යනු පසුගියදා රාජ්‍ය හිමිකාරීත්වයට නතුවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ සමාගමකි.
Soooooooooooooooooo Disappointed ..........................