මේ අනුව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ ආසියානු වෙළඳ පොළේ අලෙවි වූ බොරතෙල් බැරලයක මිල අඟහාරුවාදා දිනයේදී ඩොලර් 2.56 කින් පමණ අඩුවෙමින් ඩොලර් 80 කටත් වඩා පහළ බැස තිබෙන බවයි.
බ්‍රෙන්ට් නෝර්ත් සී බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.21 කින් පහළ වැටෙමින් එහි මිල ඩොලර් 102.53 ක් දක්වා අඩුවී තිබෙන බව සඳහන්ය.