අදාළ හෝටලය ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීමට යන ඉඩම රජයෙන් දිගුකාලීන කල්බදු පහසුකම යටතේ ලබාගනී.
“අවුරුදු 25 කට පස්සෙ කොළඹ නගරයේ තරුපහේ හෝටලයක් තවමත් ඉදිවෙලා නෑ. මට අවශ්‍ය හැකි ඉක්මනින් මේ හෝටලය ඉදිකර වසර 25 කට පසුව කොළඹ විවෘත වන පළමු තරු පහේ හෝටලය මෙය බවට පත් කරන්නයි.“යනුවෙන් විජේරත්න මහතා සඳහන් කළේය.මෙම හෝටල් ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ කර වසර තුනක් වැනි කාලයකදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.