ඩොලරය රුපියල් 150 පනින්න විදිහක් නෑ – පී.බී.
April 30, 2012 at 5:01 pm | Lanka C News.
වර්තමාන වෙළඳපල තත්වයන් සැලකීමේදී ඇමරිකානු ඩොලරයක් කිසිසේත්ම රුපියල් 150ක සීමාව ඉක්මවීමට කරුණක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.
මේ වන විටත් රජය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී විනිමය අනුපාතය ස්ථාවර කරගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද අද තොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් ඩොලරයේ අගය අසාමාන්‍ය ලෙස තවදුරටත් ඉහළ ගියහොත් එය පාලනය සදහා ඉදිරියේදී රජය මැදිහත්වන බවද ඒ මහතා පැවසීය.
අද දිනයේදී විවෘත වෙළඳපලේ ඇමරිකානු ඩොලරයක් අලෙවි වූයේ රුපියල් 131.77ක මුදලකටය.
15,299 Viewers have read This article
Print
60 Comments to “ඩොලරය රුපියල් 150 පනින්න විදිහක් නෑ – පී.බී.”
Rilawa says:
May 1, 2012 at 9:49 am
Jamdipathi thamai adikarana theenduwata apin gahala muwa gathe. mahinda should go home then our country will be a safe and prosporous place .
Reply
සම්‍යක් ප්‍රයෝග says:
May 1, 2012 at 9:11 am
අසව් අසව්…….
මොහු මියගිය පසු උදරයට පුළුන් පුරවා ශරීරයට බෙහෙත් ගලවා මමියක් කොට
අනාගතයේ ඉපදෙන දරුවන්ට දැකගැනීම සඳහා කටුගෙයි තැන්පත් කල යුතුයි……….
Reply
yoshitha says:
May 1, 2012 at 8:54 am
WHO IS THE IDIOT KEEP HIM AS THE TREASURY SECRETARY!
Reply
Chinthaka says:
May 1, 2012 at 8:28 am
පැන්නට පස්සේ කියපන් ශිහ්.. පැන්න නේ… කවුද හිතුවේ කියල…
Reply
සුද්දට ජයවේවා says:
May 1, 2012 at 5:54 am
යුද්දේ ඉවර උනාට පස්සේ යුද්දෙට යන සියලු වියදම් නවතින නිසා [ ආයුද , පතොරම් , මිසයිල , රොකට් , බෝම්බ ඇතුළුව ] ඒ වියදම් වලින් පමණක් මේ රට ගොඩ ගන්න පුළුවන් කියපු මේ ආණ්ඩුව 2009 මැයි 18 න් පස්සේ සිට මේ රට වල පල්ලට යවන ලස්සන ….යුද්දේ තියෙන කාලේවත් නොගිය යුද වියදමක් මේ 2012 වසර සඳහා යුද වියදම් [ ආරක්ෂක අමාත්‍යංශ වියදම් ] ලෙස වෙන් කර ඇත …මේ වනතෙක් රටේ ආරක්ෂාවට වෙන් කළ වැඩිම මුදල 2012 වසර සඳහා වෙන් කර ඇත …. ඊට අමතරව 2005 න් පසු ලෝකයේ විවිද රටවලින් ගන්න අදික නය ප්‍රමාණය නිසා තමන්ගේ කිසිම වැඩකට ණයක් ගෙන නැති පවුලක් පවා ලෝකයට නයකාර පවුලක් බවට පත්කර ඇත …රුපියල් 7500 න් 3 දෙනෙක් ගෙන් යුතු පවුලකට ජිවත් විය හැකි බව කියන වයිමා ඒ 3 දෙනාගේ පවුලම ආණ්ඩුවේ වරදින් ලෝකයට රුපියල් 750,000 ක නයකාර පවුලක් බවට පත්වෙලා බව පවසන්නේ නැත ..ලංකාව ලෝකයේ වෙනත් රටවල් සමග සංසන්දනය කරන විට ,ආර්ථිකය , දේශපාලනය , පරිපාලනය ,,ජනතා නිදහස අතින් කොතරම් පහල මට්ටමක සිටින්නේද කියා දන්නේ රටවල් කීපයක ජිවත් උ පුද්ගලයන් පමණි … බහුතරයක් ස්රිලන්කික ලින් මැඩියන් [ රජතුමාගේ සිට පහලට ] මුලික මිනිස් අයිතිවාසිකම් , ප්‍රජාතන්ත්‍රවාදය , යන්නෙහි තේරුම පවා නොදනී .. මේ ජයසුන්දර නම් පුද්ගලයා හිටපු අගවිනිසුරු සරත් සිල්වා විසින් කිසිඳු රාජ්‍ය සේවයකට සුදුසු නැති බවට තීන්දු කර තියෙද්දිත් , නිතිය අතට ගෙන එම තීන්දුව වෙනස් කර නැවත මේ වගේ එකෙක්ව යුද්දයක් නැති රටක වටිනාම අමාත්‍යංශයක් පාලනය කිරීමට [ මුදල් ඇමති ජනපති උවත් ,ජනපති දන්නා මුදල් කටයුත්තක් නැත ] පත්කිරීම තරම් මෝඩ තීන්දු ගන්න රජෙක් ඉන්න රටක ජනතාවට මොන යහපතක්ද ? [ මේවා රජ විසින් ගන්න මෝඩ තීන්දු නොවේ .. මේ වගේ උන්ව පත්කර ගත්විට හිතේ හැටියට කට්ටියට යටිමඩි ගසා ගැනීමට ඇති හැකියාව නිසා තෝරා ගත්ත විය හැකිය ] .මේ ආණ්ඩුව ගන්න සියලු තීන්දු තීරණ ගැන හොඳින් ජනතාව කල්පනා කලොත් ජෙනරාල් ෆොන්සේකාව යුද හමුදාපති බවට පත්කර ඔහු මගින් යුද්දය අවසන් කළ එක හැරෙන්න සමත් උන වෙන කිසිම දෙයක් නැත …විදේශ විනිමය අනුපාත ගැන කතා කළහොත් වසර 2000 වන විට යුද්දයක් පැවතියත් ලෝකයේ සියලු රටවල මුදල් සමග රුපියල සංසන්දනය කළහොත් පැවති වටිනා කමට වඩා මේ වනවිට රුපියල ඉතාමත් බාල්දු වී අවසන්ය … මෙය ඩොලරය සමග පමණක් නොවේ අප්‍රිකානු රටවල මුදල් සමග සංසන්දනය කළ විට බහුතරයක් මුදල් වර්ග වලට වඩා බාල්දු වී ඇත .මේ ආණ්ඩුවේ සියලුම අනාගත දැක්මවල් සහ තීරණ , ප්‍රකාශ වල හැටියට ජනතාවට සිතන්න වෙන්නේ ඉතාම ලඟකදී ඩොලරය රුපියල් 150 පනින බවයි ..
Reply
බකමුණ says:
May 1, 2012 at 9:58 am
හුග කලකින් හොද Comment එකක් කියවන්න අවස්ථාව සැලස්සුවට ස්තුතියි .
Reply
sin says:
May 1, 2012 at 2:43 pm
ඒ විතරක් නෙවෙයි. අද රටේ නීතියක් කියලා දෙයක් නෑ. කප්පම් ගන්න ඇමතිලා, කුඩු ගෙන්නන මන්ත්‍රීලා වගේ වගක් නැතුව උන්ට ඕනෙ විදියට නටන්නෙ උඩම තැන් වලින් සිදුවන දූශන දන්නා නිසා. අපිට කවදාවත් FINLAND, SWEDEN වෙන්න බැරි බව හැබෑව. නමුත් මේ ලවක් දෙවක් නැති දූශනයේ අවසාන ප්‍රතිපලය ඉතා අවාසනාවන්ත විය හැකියි. අද ඊජිප්තුව, ලිබියාව තම හොර නායකයන් පැන්නුවාට රට අරාජික වෙලා. ඉතින් අපේ මිනිස්සු මේ බොරු දේශප්‍රේම පුන්නකුවට රැවටිලා මේ හොර සෙට් එකට දිගටම මෙහෙම කරගෙන යන්න දුන්නොත් රටට දෙවි පිහිට තමයි..
Reply
Damsak says:
May 1, 2012 at 5:51 am
අනේ පච මමා.
ඇයි 150 පැන්නාම උඹ මොනා හරි කරනවද ?
මුව ගෙදර යවන්න ඔනා.
Reply
Future says:
May 1, 2012 at 2:07 am
මේ කතාව නවනළුරසයෙන් එකකට වත් වැටෙන්නේ නෑනේ.
Reply
එපා උන චින්තනය says:
April 30, 2012 at 11:22 pm
කොව්රු හරි කියනවා මොකද මුව කලින් රාජ්‍ය සේවයෙන් ආඉන් කලේ ඇඉ කියල
Reply
එපා උන චින්තනය says:
April 30, 2012 at 11:27 pm
Badu Sure එහෙනම්
කොව්රු හරි කියනවාද මොකද මුව කලින් රාජ්‍ය සේවයෙන් ආඉන් කලේ ඇඉ කියල
Reply
සම්‍යක් ප්‍රයෝග says:
May 1, 2012 at 8:40 am
කට්ටිය වැඩි නිසා……
Reply
Sudu Banda says:
April 30, 2012 at 10:56 pm
He doesn’t know simple Arithmetic (Anka Ganitaya) even
Reply
jj says:
April 30, 2012 at 10:46 pm
So it way stay 149.99
that will be benifitted to acconomy and that will reduce unemployment rate pl undestand in that way
Reply
කැම්පස් එකෙන් says:
April 30, 2012 at 10:46 pm
මෙවැනි ප්‍රකාශ කිරීම සදහා අමාත්‍යංශයක ලේකම්වරයකු වීම අවශ්‍ය නොවන බව මගේ අදහසයි
Reply
සම්‍යක් ප්‍රයෝග says:
May 1, 2012 at 8:42 am
මොහුද තවත් එක් රජ වාසල කවටයෙකි…..
Reply
nawala n says:
April 30, 2012 at 10:31 pm
MUN MEEWA KATAK ERALA KIYANA LASSANA ANEE SRILANKIYA JANATHAWANE HODATA HITHALA BALALA KATHIRE GAHAPALLA
Reply
Asitha says:
April 30, 2012 at 10:17 pm
අපේ රටේ අවාසනාව මේ වගේ හොරු රටේ හොන්දම පුටුවල වාඩි වෙලා ඉන්න එක. අපේ රටේ මිනිසුන් මහ කාලකන්නි වෙලා මෙහෙම හොරු නිසා. රට ආර්‍රටික අතින් දියුනු වෙන්නෙ ඈමරිකන් ඩොලර් එකට රුපියල් 100ක් වත් උනොත් තමයි. අපේ රටට අවන්කව ආදරය කරන නිලඩාරින් සහ රටේ නායකයො ලෑබෙත්වා…
Reply
සම්‍යක් ප්‍රයෝග says:
May 1, 2012 at 8:51 am
මේ තැන් වලට ඔය වගේ අය පත් කරන්නෙම වෙන දෙයක් හිතේ තබාගෙන…….
Reply
ඔටුවා says:
April 30, 2012 at 10:13 pm
පොඩ්ඩක් හෝව්! අර 122 ට සෙට් වෙයි කියලා කිව්වේ මෙතුමමද නැත්තන් වෙන ජයසුන්දර කෙනෙක්ද?
අනේ මන්ද සරත්! අපිත් ඉතීන් මේ ජෝක් බලල කමෙන්ටුත් දානවනේ!!
Reply
පෙට්ටි කඩේ පොඩි එකා says:
April 30, 2012 at 10:05 pm
මම ආර්ථික විද්යාව ගැන දන්නෙ නැති හින්දයි අහන්නෙ, මේ 150 වැදගත් කම මොකක්ද,ඒක පැන්නම මොකද වෙන්නෙ, නොපැන්නම මොකද වෙන්නෙ
Reply
සම්‍යක් ප්‍රයෝග says:
May 1, 2012 at 8:19 am
මෙහි මා දුටු හොඳම කොමෙන්ටුව…
Reply
emma says:
April 30, 2012 at 9:31 pm
me gon part hoadai ube Maha R ta
Reply
Lankikaya says:
April 30, 2012 at 9:23 pm
Mahattayo, Dan 150 paninne naha kiwwata, meeta dawas Keepayakata issella Oya katinma neda Kiwwe 130 panine naha kiyala?….panne nadda?
Reply
කැලැ කොල්ල says:
April 30, 2012 at 9:13 pm
මෙච්චර උගත් මිනිස්සු ඉන්න රටේ මී හරක් භාණ්ඩාගාරය පාලනය කරන්නෙ මොන කරුමෙකටද ?
Reply
Muthu Ate says:
April 30, 2012 at 8:48 pm
Monawada Ottu….?
150/= pannanawa…!
Reply
මම වෙනුවෙන් මම says:
April 30, 2012 at 8:23 pm
මම කිඋවේ ඔහොම කියන්ඩද ගොනෝ මේක මෙහෙම නිවැරදි විය යුතයි “වර්තමාන වෙළඳපල තත්වයන් සැලකීමේදී ඇමරිකානු ඩොලරයක් ඩොලරය රුපියල් 150 පනින්නේ නැති වෙන්න විදිහක් නෑ”
Reply
ඔටුවා says:
April 30, 2012 at 10:08 pm
අනිවා!
Reply
mantale says:
April 30, 2012 at 8:10 pm
mooo kaawada andanne?
http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=18685:treasury-secretary-says-dollar-will-stabilize-at-below-rs125-&catid=1:latest-news&Itemid=547
Reply
තරණය WTF says:
April 30, 2012 at 8:08 pm
යකෝ 110 ට තිබ්බ $ එක 150 පන්නිනවා කියන්නේ .හරිනම් කියන්න ඕනේ $ එක 115 පනින්නේ නෑ කියල නේද ????????
Reply
සුද්දට ජයවේවා says:
May 1, 2012 at 5:13 am
සුද්දගේ රටවල් වල නම් එහෙමයි … වැද්දාගේ රටවල් වල නම් මෙහෙමයි …
Reply
gamage says:
April 30, 2012 at 7:48 pm
mewage man kenek lankawe innakam ratata deiyanngema pihitai
Reply
Saman says:
April 30, 2012 at 7:43 pm
Beri Weda Nokaran abaroooo………………!!!
Reply
Wachala Mudiyanse says:
April 30, 2012 at 7:31 pm
Gas gembo, where did you get your degrees?
Reply
ගොන්නාම්බා says:
April 30, 2012 at 7:20 pm
they are ready to receive the next payment from IMF, keeping us ready and informed for the shock
this is the bitter truth
Reply
ගොන්නාම්බා says:
April 30, 2012 at 7:12 pm
150 ta yanna oni naha, danatamat rata walapallata gohin hamarai onna
Reply
nisal says:
April 30, 2012 at 6:49 pm
රටට හොද දෙයක් වෙන්න නම් මොඩ ජයසුන්දර ගෙදර ගියොත් හොද නෙද? අඩ්කරනයෙන් හෙදර යවපු කෙනෙක් නෙද මෙ. පාවෙන ඩොලර්, මිල වැඩි කාර්….
Reply
chanda dayakayek says:
April 30, 2012 at 6:41 pm
උබල කට ඇරියොත් පචයක්. කෙබ්බක්, විහිළුවක්, යකෝ ඔය වගේ පච කෙලින එකද ලේකම් කමට තියෙන රාජකාරිය. හැබැයි උබ ටිකක් කල්පනා කරලා 150 කිව්වේ, මහා කෙරුමෙක් නම් කියන්න තිබුනේ 140 කියල, එහෙම නැතිනම් doleraya රුපියල් 150 ට අසන්න වේගෙන එකකොට අයෙත් කෘතිමව විනිමය අනුපාතය පාලනය කරන්න කතාවෙලා ඉදලද පොරටෝක් දෙන්නේ.
නමුත්, නමුත්,………..
වැඩිය හොදයි උබල කටපියාගෙන ඉන්න එක, උබල කියන දේවල්වලට උබලට ලජ්ජා නැති උඅනට අපිට අහගෙන ඉන්න ලැජ්ජයි, උබල අපිට සරින් සැරේ කොනිත්තනවද කියල හිතෙනවා.
උබල කිව්වට සමාවෙන්න, ඔබතුම කියල කියන්න බැරි නිසා එහෙම කියවුන ……………….
Reply
Maduka Thakshala Fernandopulle says:
April 30, 2012 at 6:39 pm
ithn nagga ganna epa. eka bassapalla
Reply
සුරනිමල ගෝඨයිම්බර says:
April 30, 2012 at 6:36 pm
අනේ මහින්ද මාමට යුද්දෙට වගේ …. අර්ථිකේ හදන්ට එකෙක් හරියට නැ නෙවැ…..
Reply
jj says:
April 30, 2012 at 10:44 pm
For war you found SF, for acconomy ??? may be nobody will not comes as way he trated SF
Reply
සම්‍යක් ප්‍රයෝග says:
April 30, 2012 at 6:34 pm
එක්කෝ මැට්ටෙක් නැත්නම් ලෝක හොරෙක්…..
Reply
suranimala says:
April 30, 2012 at 6:32 pm
තූ විතරක්… මෙ වගේ හිපියො තමා අර්ථික ඝාතකයො….150 පනින්නෙ නැ කියල මු කටින්ද කියන්නෙ දන්නෙ නැ……
Reply
thilak says:
April 30, 2012 at 6:28 pm
awruddata pasu nawatha adu wenawa kiwwa donky ya da me kiyannane
Reply
mantale says:
April 30, 2012 at 6:24 pm
dera Dr. PB
mata eka deyak vitarak kiyanna.
oba ada kathaa karenne katinda? edaa kathaa kale katin da?
obath danna vidiyata ada kathaa kale katin nam edaa kathaa kale PXXXn, bawath edaa kathaa kale katin nam ada kathaa karanne PXXXn bawath moda janathaawa wana api da dannemu.
Reply
elakiri says:
April 30, 2012 at 6:14 pm
150 පනින්නේ නම් නැහැ නමුත් 200 පනින්න ඉඩ තියනවා.
Reply
Victor says:
April 30, 2012 at 6:02 pm
What a joker earlier He said, $ will not go beyond 125.
Reply
කොම්පියුටර් ජිල්මාට් එක්ස්පර්ට් says:
April 30, 2012 at 5:55 pm
අද හෙටම රු200 පනින්නහැ
Reply
කොට්ටෝරුව කින්ග් says:
April 30, 2012 at 5:49 pm
පිස්සුද එහෙම වෙන්නේ නෑ. අපි සමහන් බොනවනේ. ජාතියේ පවට පහල වුන එවුන් මුන්. අපි අපේ පවට මේවා අහන වුන්. අපිට කිසිම ප්‍රස්නයක් නෑ. අපි 2500 හොදට කාල බීල ඉන්නවා.
Reply
mantale says:
April 30, 2012 at 6:31 pm
maxaa!
apith ehemai, api 2500n kaala beela, 500/= ithuruth karanawa.
Reply
Nishan says:
April 30, 2012 at 5:39 pm
ඇයි වැටක් ගහලද තියෙන්නෙ 150 ලඟින්?
Reply
danuka says:
April 30, 2012 at 5:28 pm
ඔව් අපි හිතුවේ නැ .පාන් ගෙඩියත් 50 පනී කියල .. ඒ කලේ කට්ටිය කිව්වා කවදාහරි ඕක 50 පනී කියල . එතකොට අපි හිනා උනා …
Reply
gundula banwardhana says:
April 30, 2012 at 5:25 pm
naa naa kisima widihak naa….
Reply
Lasitha says:
April 30, 2012 at 5:21 pm
dan tika dawasakta kalin kiwwa neda awurudden passe 120$ eka bahinawa kiyala.ane muge …………..
Reply
පච්ච සිරා says:
April 30, 2012 at 5:18 pm
මෙයා එහෙම වෙන්නේ නෑ කිවුවන්නම් එහෙම වෙනවමයි
Reply
layanal says:
April 30, 2012 at 5:41 pm
rata kana modayo.
Reply
Upul says:
April 30, 2012 at 5:10 pm
Aurudu pahu unama oka nemeida ara 125 anawa kiuwe man owa gana danne nam naha. ahema kiuweth meyama thama meya katha karanne kohenda manda
Reply
යසලාලකතිස්ස says:
April 30, 2012 at 5:09 pm
ඉඩම් අක්කරේ රුපියල් 2 ට තක්සේරු කරපු එක, ඩොලරය කජ්ජක්ද
Reply
mantale says:
April 30, 2012 at 6:32 pm
idam akkare Rs 2/= ta kalaada kiyann nam mama danne naha.
habai 1 acre of tea -> 200/= kalaa kiyala oppu karanna maa gaawa dics thiyanawa.
Reply
යසලාලකතිස්ස says:
April 30, 2012 at 8:06 pm
waters edge hotel භූමියේ තක්සේරු වටිනාකම ගැන හොයල බලන්න
Reply