Let discuss how many of us been cheated by Lanka Securities.
Thereare few more other counters they manipulated !!!. Welcome your experience with LSL.
from .gossip9.com/2012/05/blog-post_2139
ලංකාගේ සෙල්ලම අළුත් විදියකටද ?
මෙයට පෙර ලිපියකින් අප විසින් හෙලි කරන ලද ස්වර්ණමහල් ෆයිනෑන්ස් කොටස් මිල කෘතිමව ඉහල ගෙනයාම පිළිබඳව කොටස් නියාමකයා විසින් කිසිඳු පියවරක් ගෙන තිබූ බවට දැනගැනීමට නොලැබුනද, ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් අභ්යන්තර මත විචාරණ තිබුණු බවට ඇතුලතින්ම දැනගැනීමට ලැබුනි.
නමුත් බයවූ ලංකා සිකුරිටීස් හි ලලේන්ද්ර ලංකා තම පාලනයේ තිඛෙන, ගිණුම් වලට ගන්නා ලද සිංගර් සමාඟම විසින් පාලනය කරන සමාඟමක් වන කොටස් වෙළඳපල ලැයිස්තුගත, රෙග්නීස් ලංකාහි කොටස් පසුගියදා ජෝන්කීල්ස් තැරුව්කාර සමාඟමේ සහ තවත් තැරැව්කාර සමාඟම් වල තම මිතුරන්ගේ ගිණුම් වලට හුවමාරු කර ඇති බැව් දැනගැනීමට ලැබුණි.
තව කියවන්න >>