FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ලංකාවට කාර් තොග පිටින් එයි		 Vote_lcap68%ලංකාවට කාර් තොග පිටින් එයි		 Vote_rcap 68% [ 178 ]
ලංකාවට කාර් තොග පිටින් එයි		 Vote_lcap18%ලංකාවට කාර් තොග පිටින් එයි		 Vote_rcap 18% [ 47 ]
ලංකාවට කාර් තොග පිටින් එයි		 Vote_lcap13%ලංකාවට කාර් තොග පිටින් එයි		 Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ලංකාවට කාර් තොග පිටින් එයි

ලංකාවට කාර් තොග පිටින් එයි

2 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ලංකාවට කාර් තොග පිටින් එයි
Monday, 14 March 2011 12:03
Sri Lanka vehicle imports race ahead in 2010

රජය පසුගියදා මෝටර් රථ වාහන බදු විශාල ලෙස අඩුකිරීම හමුවේ 2010 වසරේදී මෙරටට ආනයනය කළ මෝටර් රථ ප්‍රමාණය 2009 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩිවූ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනාවරණය කරයි.

මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වාදී තිබෙන්නේ 2010 වසරේදී මෙරටට ආනයනය කළ මෝටර් රථ ප්‍රමාණය 23,072 ක්වූ බවත් 2009 වසරේදී ආනයනය කර තිබුණේ මෝටර් රථ 5,762 ක් පමණක් බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් මෙරටට මෝටර් රථ 4,583 ක් ආනයනය කර තිබේ.

මීට අමතරව, ගිය වසරේදී ආනයනය කළ සියළු වර්ගයේ වාහන ප්‍රමාණය සියයට 75.9 කින් වැඩිවී වාහන 359,243 ක් ගෙන්වා තිබෙන බවත් එම දත්ත පෙන්වා දෙයි.

ගිය වසරේදී මෙරටට ගෙන්වූ යතුරු පැදි ප්‍රමාණය සියයට 51.2 කින් වැඩිවී යතුරු පැදි 204,811 ක් ගෙන්වා තිබෙන අතර පසුගිය දෙසැම්බරයේ පමණක් යතුරු පැදි 20,000 ක් ආනයනය කර ඇත.

එසේම, ගිය වසරේදී මෙරටට ගෙන්වූ ත්‍රි රෝද රථ ප්‍රමාණය සියයට 120 කින් වැඩිවී එම ප්‍රමාණය 85,648 ක්ද, බස් රථ ආනයනය සියයට 237 කින් වැඩිවී බස්රථ ප්‍රමාණය 2,491 ක්ද වී තිබේ.

http://www.vimasuma.com

wikum100


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
2011 will be the lowest i suppose after tsunamy Sad

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@wikum100 wrote:2011 will be the lowest i suppose after tsunamy Sad

what abt Indian, Chainees, korian Very Happy

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum