May 13, 2012 at 9:38 am | Lanka C News.
සරත් ෆොන්සේකා මහතාට මැයි 15-17 අතර දිනකදී නිදහස හිමි වනු ඇතැයි වශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
නවලෝක රෝහලේදී ප‍්‍රතිකාර ලබන ෆොන්සේකා මහතාගේ දඬුවම් කාලය අවසන් වීමට ඇත්තේ 2013 ජූලි මාසයේදීය.
ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චා වට කිහිපයක්ම පැවැත්විනි.
කෙසේ වෙතත් මින් පෙරද ජනවාරි පළමුවැනිදා සහ පෙබරවාරි 04 වැනිදා ෆොන්සේකා මහතා නිදහස් කරනු ඇතැයි ආරංචි පැතිර ගියද එය සිදු වූයේ නැත.
Hope that manipulators can start the drama again.