පාරිභෝගිකයන් වෙත ලබාදෙන ගුණාත්මක සහ ඉහළ සේවාව වෙනුවෙන් සී.අයි.සී. ෆීඞ්ස් සමූහ ව්‍යාපාරය මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇගයීමට ලක් වුණා. පසුගිය සිව් වසර තුළ අඛණ්ඩව ඇග්බීස් රන් සම්මානයෙන් සී.අයි.සී. ෆීඞ්ස් සමූහ ව්‍යාපාරය පිදුම් ලැබූ අතර, 2007 වසරේ පැවැති ජාතික පශු සම්පත් සම්මාන උළෙලේදී මෙරට විශිෂ්ඨතම සත්ත්ව ආහාර සමාගම ලෙස ද ඔවුන් ඇගයීමට ලක්වුණා.
http://www.hirunews.lk/sinhala/39766