FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » හෝටල් 127 ක් තැනීමට රජයේ අනුමැතිය

හෝටල් 127 ක් තැනීමට රජයේ අනුමැතිය

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sri Lanka gives nod to USD1.59bn worth hotel projects

මේ වසරේ ජූලි මාසය දක්වා හෝටල් ව්‍යාපෘති 127 ක් ආරම්භ කිරීමට රජය විසින් අනුමැතිය ලබාදුන් බවත් එම ව්‍යාපෘතිවල හෝටල් කාමර 9,364 ක් පමණ තිබෙන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියයි.

අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුමැතිය සඳහා ව්‍යාපෘති අයදුම්පත් 217 ක් ලැබී තිබෙන බවත් ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 2.14 ක් පමණ වන බවයි.

මේ වසරේ සංචාරකයින් 1,050,000 ක් ගෙන්වා ගැනීමේ ඉලක්ක සපුරාගත හැකි බවත් එය ගිය වසර සමග සැසඳීමේදී සියයට 22.7 ක වර්ධනයක් බවත් අමාත්‍යවරයා කීය. මේ වසරේ ජූලි දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 543,205 ක් වන අතර එය සියයට 16.7 ක වර්ධනයකි.

සංචාරක කර්මාන්තයෙන් මේ වසර්දී ඩොලර් මිලියන 980 ක ඉපැයුම් බලාපොරොත්තු වන අතර ගිය වසරේදී ඩොලර් මිලියන 838.9 ක ඉපැයුම් වාර්තා කළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1352408907

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum