FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:18 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

වීරයෝ සහ බොරු වීරයෝ

+10
roshanalv
UKboy
D.G.Dayaratne
oops
Whitebull
Slstock
hariesha
WildBear
marusira
Chinwi
14 posters

Go down  Message [Page 1 of 1]

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

වීරයෝ සහ බොරු වීරයෝ

දැනට මාෆියාවන් පිරිසිදු කිරීම ගැන අප සමග නිතරම වීර සෙයියාවෙන් කතා කරන මහත්මයෙක් සුළු කලකට ඉහත දී නිකරුනේ ඉහල යමින් තිබු "වැඩකට නැති" කොටස් 50,000 ක් මිලට ගත්ත. මිලට ගෙන ටික දිනකින් ඔහුගේ බලපොරොත්තු කඩ කරමින් මිල පහලට වැටුන. නෑ තව ටික දවසකින් අපහු නගියි කියමින් වෙනද වගේ හිත හදා ගෙන හිටිය.
ඔහු එම කොටස් මිලදී ගත්තේ තව ඉහල ගියා නම් තව ඒ වගේම කෙනෙකුට විකුණන්න නොවේ නම් අර කලින් වැඩිමිලට මිලට අරගෙන සිටි අහිංසකයා ගැන ඇතිවූ අනුකම්පාවෙන් නොවන බව කිව යුතු නොවේ.
කෙසේ හෝ මිල කෙමෙන් කෙමෙන් පහල බැස්ස නිසා නිසා ඔහුට තාමත් ඒවා තමා ළඟ තබාගෙනම ඉන්නට සිදු උනා.
මෙන්න දැන් ඔහු කොටස් මිල කෘතීම ලෙස ඉහල දැමීමේ වරද ගැන, පම්ප් ඇන්ඩ් ඩම්ප් කරන අය ගැන කතා කරනව. හැබැයි අවස්ථාව ලැබුන නම් තවත් ඔහු වැනිම කෙනෙක් අතට ඩම්ප් කර දාන්න නොවේද අර 50,000 ගත්තේ ?

බුල් මාකට් සමයේදී කොටස් මිල දිගටම ඉහල යද්දී සමහර කොටස් අන්තිම ජරාව බව දන දැනත් කීදෙනෙක් මේවා මිලට ගත්තාද. ඊට පසු 50% 100% ලාබ ගෙන විකුණා කවුරු කවුරුත් උදම් ඇනුවේ නැද්ද?
ගන්නට එපා කිවූ අපට සමහරු කෝචෝක් දැම්මේ නැද්ද?
ඒ ගත්ත අයත් බොරු මිලට මේවා ගත්තේ තව නැග්ගම තව කාගේ හරි ඇඟේ ගහන්න පුළුවන් වෙයි කියා හිතාගෙන නෙවිද ? අන්තිමේදී විකුණා ගන්න බැරුව හිරවුණ කි දෙනෙක් දැන් HNWI සහ කොටස් මාෆියාවක් ගැන පරිභව මුඛයෙන් කතා කරනවා ද?

තමනුත් ඔය බෝට්ටුවේම නැගල ගිය බව මේ කොටස් වෙළඳ පලේ 2010-2011 ගනු දෙනු කළ 90% දෙනෙක් නොකියතත් තමන්ගේ ගේ හර්ද සාක්ෂිය එය දනියි.
දැන් සියලු පවු වලට නම් වන්නේ HNWI නම් මැජික් පදය පමණි.
අපරාදේ තව ටික කලක් මෙහෙම ගියා නම් දැන් සිල් රකින, බණ කියන කීදෙනෙක් ට HNWI බවට පත් වෙන්න තිබුන ද?

මාද්‍ය මගින් නම ප්‍රසිද්ධ වූ නිසා කවුරුත් දන්නා දිලිත්, ධම්මික හා නිමල් ගැන මහා පණ්ඩිතයන් සේ කතා කරන මේ මහත්වරු මේ නැග්ගිල්ල කල සෙල්ලමේ නියමුවන් වූ සමහර තැරවූ කාර සමාගම් වල හොර පූසන් ගැන කිසිත් කතාවක් නොකරති.
මහත් වූ අවධානමක් ඇති බව දැන දැනම කිසිත් නොදත් අහිංසකයන් ගේ මුදල් මේ සෙල්ලම හොඳින්ම දන්නා අය ගේ ණය සමග එකට ගෙන කවුරුන් හෝ ඩම්ප් කරන ජරාවක් අරන් දැම්මේ කවුද?
ඒ මෙන්ම,
අප කිහිප දෙනෙක් මෙවැනි මාද්‍ය මගින් හා විවිධ තැන් වල දී මුහුණට මුහුණ ලා කෙරුණ කතා බහේ දී , සාකච්චා වලදී ගන්නට එපාම කියද්දීත් අපටත් දොස් කියමින් වැඩකට නැති විකට කොටස් ගන්නට තම තැරවූ කරුවන්ට බල කලේ කවිද?
මේ සුපිරිසිදු වෙළෙඳ පොලක් ගැන කතා කරන බොහෝ මහත්වරුන්ගේ මෙන්ම අප බොහෝ දෙනෙක් ගේ පොර්ට් ෆොලියෝ ඇතුලට මේ වැඩකට නැති කොටස් රිංගුවේ කෙසේද?

මේ කිසිවක් හරිහැටි හිතා ගන්න බැරුව ඉන්න 2011-2012 කාලයේ කොටස් ගැනීමට පළමු වරට ප්‍රවේශ වූ අය වැඩි දෙනෙක් තමන් ගේ මුදල් වටිනාකම 20- 30 % දක්වා හෝ ඊටත් අඩු කරගෙන විස්සොපව සිටිති.
දැන් ඇතිවී තිබෙන කොකුම අපරාධය නම් මේ නවකයින් තවතවත් මුලාවේ වැටීමය. දැන් මේ අය සිතන්නේ තමන් තම අමාරුවේ වැටුනේ තමන් විසින් කරන ලද අඩුපාඩු සහිත, අත්දැකීම් අඩු ආයෝජන තීරණ නිසා නොව වෙළඳ පලේ තිබු මාෆියාවක් නිසා බවය.
ලොව ඕනෑම තැනක ඕනෑම බිස්නස් එකක් කරන්නේ කාටවත් අනුකම්පාවෙන් නොවේ.
ඕනෑම කොටස් වෙළෙඳ පොලක විවිධ ක්‍රම මගින් කොටස් මිල ඉහල හා පහල යවන බව අප දැන ගත යුතුය. එ අනුව තීරණ ගැනීම ආයෝජකය ගේ වගකීමය.
මසුන් අල්ලන්නට මුහුදට බහින විට එහි සිටිය හැකි මිනි මෝරුන් ගැන දැන ගැනීම අපට බාරය. අපිව බේරා ගන්නට කිසිවෙක් එන්නේ නැත.
තුන්ඩු කැල්ලක කොටස් වල නම ලියා බිම දමා ගොස් එය අහුලා ගත් අය මගින් buying pressure එකක් ඇති කර ඩම්ප් කර කෝටිගණන් හොයන අය ගැන කියවා ඉගෙන ගත යුතුය. තමන් ළඟ ගොඩ ගසා ගත් කොටස් අපිට ලාබ ගෙන දෙනු වස් "අමාරුවෙන් අරන් දෙන" අපේ හිතාදර බ්‍රෝකර් මල්ලි ලා ගැන දැන ගත යුතුය . යාළුවන් හා එක්ව එකම කොටසක් මිලට ගෙන මිල ගණන් ඉහල නැග්ගිම ලෝකයේ ඕනෑම තැනකදී පොදු දෙයකි.
මේවා මාෆියා නම් මාෆියා නැති කොටස් වෙළෙඳ පොලක් ගැන කතා කිරීමත් විහිළුවකි.

ඔය ලොකු ලොකු අය මෙන්ම පසුගිය සමයේ කොළඹ වෙළෙඳපොලේ ගනු දෙනු කළ පොඩි පොඩි අයද වැඩි දෙනෙක් කළේ එකම සෙල්ලමය.
තවත් කාට හරි ලාබ සහිතව ඩම්ප් කරනු නියාවෙන් දැන දැනම නො වටිනා කොටස් රුපියල් සියය දෙසියය දී අරගෙන දැන් තමන් කළ ගොන් කම් වලට තමන්ගේම ඔලුවලට ටොකු ඇන ගනු මිස එකම සෙල්ලමේ යෙදී සිටි තව කාගේ හෝ නමකට තඩි බෑම හිතේ අමාරුව නැතිකර ගන්නට පමණක් හොඳය.

ලංකාවේ මිනිස්සු වැඩි දෙනා දන්නේ පල ගත් රුකට ගල් ගසා අඹ කඩා ගන්න බැරිවූ කළ පලබර වූ රුකට පරිභව කරන්නට විනා තමන් පැලයක් සිටුවා පල ගන්වන්නට නොවේ.
මේ පම්ප් , ඩම්ප් හෝ වෙනයම් ඕනෑම සෙල්ලමකින් මේ අයගෙත් සාක්කු පිරුනානම් මේ වීරයන් වී සිටින අයගෙන් කීදෙනෙක් ගේ කටවල් ඇරෙයි ද ?

ගිය සුමානේ 2.50 ට ඕන තරම් ගන්නට තිබී අද 3.50 ට ඔබ මිලට ගන්නා BIL ලබන සතියේ කට්ටිය එක් වී 20 ට 25 ටඉහල යැව්වොත්
"අනේ මිල වැඩියි. ගන්න අය අමාරුවේ වැටෙයි. ගාන අඩු උනාම දෙන්නම්" කියා තියා ගන්නවද ?

වීරයන් ගැන මෙන්ම බොරු වීරයන් ගැනද දැනගෙන සිටීම යහපති.
බොහෝ අය අමාරුවේ වැටෙන්නේ බොරු හිතවතුන්, බොරු වීරයන් පසු පස යාමෙනි.


Note: එදිනෙද අදාල ක්ෂේත්‍රයේ දී අප හමුවන පොදු චරිත ගැන මිස මෙම ෆෝරම් එකේ ලියන කිසිවකු ගැන මෙහි සඳහන් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.

marusira


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කතාව නම් සහතික ඇත්ත. සමහරු හරි සුදනෝ වාගේ පොර ටෝක් දෙනවා... ඉස්සර මම මේ ගානට ගත්ත මේ කොටස් මේ මිලට යයි කියල කොච්චරනම් පෝස්ට් මේකෙම තිබ්බද..
දැන් මේකේ කීප දෙනෙක් පාඩුවට විකුණලා මර්කෙට් එක උඩ යනවා බලන් ඉන්න බැරිව ඉරිසියාවට "දේශ හිතයිශි "වෙස් අරන් බයිලා ගහනවා......

WildBear


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Good analytical and Eye opening explanation from a Master

hariesha


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

This is the real situation. Thanks.

Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

කතාව ඇත්ත . හොඳ ලිපියක්.

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ඔක තමයි තිත්ත ඇත්ත.....

නමුත් කොයි එකෙත් සීමාවක් තියෙන්න ඔන.........
සීමාව පනින වෙලාවට පියවරක් ගන්න තමයි sec එකේ කට්ටිය ඉන්නේ......හැබැයි ඉතින් ඒ ගොල්ලොත් සීමාව ඉක්මවා නොයන්න දැන ගන්න ඔන.......අනිත් එක මේවා කියන්න නම් ලේසියි හැබැයි කොරන්න අමාරුයි....දැලි පිහියෙන් කිරි කනවා වගේ තමයි...ඒ වගේම වැඩේ කොරන්න බැරුව ගිහිල්ලා පම්පෝරි ගහන එකයි වැරදි කාරයොන්ගේ ඇ‍ඟේ සුදු හුණු ගාන එකයි දෙකම හරි නැහැ......

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

කොටින්ම කියනවනම් මේ junk share සෙල්ලම් ගැන innam හා මට දැන් නම් මතක නැති කිහිප දෙනෙක් දිගින් දිගට අනතුරු ඇඟවුයේ කට්ටිය වැඩේට පොරොන්දම් බලන කාලේ.

ඒ කාලේ ඔය දැන් කෑගහන අය නිදාගෙන හිටියේ. ඇත්තට හෝ බොරුවට. එහෙම නැත්නම් කවුරුත් ගලන ගඟෙන් දිය දෝතක් න්‍යායයේ හිටිය. මේවට විරුද්ධව එක ලිපියක් අපිට පත්තරේක දාගන්න බැරි උනා. මේ වගේ බ්ලොග් විතරයි තිබුනේ ලියන්න.

වැඩේ වෙලා, බබා හම්බවෙලා බබත් ලොකු උනාට පස්සේ මාද්‍ය මගින් දැන් මේ ගෝසා කරන්නේ අපිට ආදරේකට ද?
දැන් ඔක්කොම ඉවර උනාට පස්සේ පටු දේශපාලන හෝ වෙනයම් අරමුණු තකා මාෆියා කතා ප්‍රචාරය කලාම වෙන්නේ යන්තම් බැස්ම නැවතිලා උඩට යන්න හදන මාකට් එක යලි අඩපන වෙන එක.
එකෙනුත් කෙල වෙන්නේ අපටමයි.

මට හිතෙන ලෙස SEC එකට හා එහි නියමුවාට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම ගැනත් කවුරුත් වග කියන්න ඕන. කොටස් වෙළෙඳපොලක් වැටෙනකොට මුක්කු ගහන්න නොවේ SEC එකක් තියෙන්නේ. ඒ වගේම අපි හොරු අල්ලනවා කියමින් වහසි බස් දොඩන එක ට වඩා වෘත්තිමය පරිචයක් SEC එකකට තිබිය යුතුයි.

oops


Manager - Equity Analytics
Manager - Equity Analytics

Chinwi wrote:කොටින්ම කියනවනම් මේ junk share සෙල්ලම් ගැන innam හා මට දැන් නම් මතක නැති කිහිප දෙනෙක් දිගින් දිගට අනතුරු ඇඟවුයේ කට්ටිය වැඩේට පොරොන්දම් බලන කාලේ.

ඒ කාලේ ඔය දැන් කෑගහන අය නිදාගෙන හිටියේ. ඇත්තට හෝ බොරුවට. එහෙම නැත්නම් කවුරුත් ගලන ගඟෙන් දිය දෝතක් න්‍යායයේ හිටිය. මේවට විරුද්ධව එක ලිපියක් අපිට පත්තරේක දාගන්න බැරි උනා. මේ වගේ බ්ලොග් විතරයි තිබුනේ ලියන්න.

වැඩේ වෙලා, බබා හම්බවෙලා බබත් ලොකු උනාට පස්සේ මාද්‍ය මගින් දැන් මේ ගෝසා කරන්නේ අපිට ආදරේකට ද?
දැන් ඔක්කොම ඉවර උනාට පස්සේ පටු දේශපාලන හෝ වෙනයම් අරමුණු තකා මාෆියා කතා ප්‍රචාරය කලාම වෙන්නේ යන්තම් බැස්ම නැවතිලා උඩට යන්න හදන මාකට් එක යලි අඩපන වෙන එක.
එකෙනුත් කෙල වෙන්නේ අපටමයි.

මට හිතෙන ලෙස SEC එකට හා එහි නියමුවාට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම ගැනත් කවුරුත් වග කියන්න ඕන. කොටස් වෙළෙඳපොලක් වැටෙනකොට මුක්කු ගහන්න නොවේ SEC එකක් තියෙන්නේ. ඒ වගේම අපි හොරු අල්ලනවා කියමින් වහසි බස් දොඩන එක ට වඩා වෘත්තිමය පරිචයක් SEC එකකට තිබිය යුතුයි.

Well said fellow.These gang talking about mafia has some hidden agenda.Ok lets say mafia is visible but what's the hidden agenda behind who think Thilak is the hero who came to rescue CSE.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

If the govt is more careful about Public Sector purchasing of stocks,
PUMP & DUMP will not be a problem.MAFIA activities also will come to
minimum level

The above report is excellent

Person who suitable to appoint as BRIBERY COMMISSIONER is not suitable to appoint as SEC chairman vice versa

WildBear


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

By the way where is the innam?

UKboy

UKboy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

100% agree with you Chinwi.

අපි වගේ සිල් රෙදි පෙරවගෙන හඳපානේ දඩයෙමේ යන වෙන ජාතියක් මේ මුළු ලෝකයේම නැහැ

UKboy

UKboy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

WildBear wrote:By the way where is the innam?

This is the last message I received from him early June.
innam wrote:
There's nothing much to talk about. And to be honest, most of the posts nowadays are not worth opening, so there's no opportunity to respond to a proper comment.

Surely this forum is missing the excellent knowledge he has.
Hope he will be here soon.

roshanalv

roshanalv
Manager - Equity Analytics
Manager - Equity Analytics

Very true. Excellent Job. Its all about profit or loss, nobody can denied. Let face hard bitter truth. Well said my friend.

cheers

smallville

smallville
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මසුරන් කතා ටිකක්.. ඉස්තුති වෙවා "Chinwi" මහත්මයාට..

ඉස්සර නම් මේකෙත් හිටිය "I told you so.." අය.... ඒ අය මාර්කට් එක බහින කොට අපිට පිස්සු කියලා උදම් ඇනුවා.. පෙනෙන විදිහට බැහැලාම ගිහිල්ලා වගේ.

ඔයගොල්ලො බිලී බානව දකල තියෙනවද?
මාලු කීප දෙනයි නෙව අහුවෙන්නෙ... ට්‍රෝලර් එකෙන් බෑවත් අතලොස්සයි නෙව..

මේකත් ඒවගෙ තමා. කට්ටියක් shares බාද්දි තව කට්ටියක් අහුවෙනවා.

අහුවෙන කට්ටිය බිලී කාරයන්ගෙ අම්ම තාත්ත මතක් වෙන්න බනිනව.. තමන් ගත්තෙ සත පහකට වැඩකට නැති share කියල හිතෙන්නෙත් නැහැ.

We should acknowledge that, SEC has to be a watch dog and enforce the necessary actions to protect the investment crowd in SL.. The fraudsters should be revealed and taken to the highest authority levels for punishment..
It should be prudent to enforce new laws on parliament acts for the similar crimes in future..
Also SEC should be really careful not to make new "Rajarathnam"s..

Nevertheless, anchoring an ailing market cannot be or not be their responsibility IMO..

anubis


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

@UKboy: for sometime I had the feeling that illuminati is a username used by innam (based on the language use), but then illuminati's views kind of became bit too extremist to believe this to be the case...

Still, I would be very glad if innam starts posting. Same goes for illuminati, however negative he might have been, he had some valid arguments.

Another personality missing is tubal... I used to re-re-read tubal / innam posts sometime back.

One way to overcome this issue might be to restrict the expert-chamber to senior people and only allow us (newbies) to view it... (no posting) that would make it less intimidating for senior people.

@Admins: isn't this possible? May be you can re-invite those guys after you make the necessary adjustments to the system. Just a suggestion.

Cheers!

sapumal


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Manipulators විතරක් බැනලා වැඩක් නැහැ. රජයෙත් වැරැද්දක් තියෙනවා. කොටස් වෙලද පොල පොලී අනුපාතික වලට ඉතාම ස0වේදී දෙයක්. එදා 6%-8% තිබුන පොලිය දැන් ඩබල් වෙලා. කොටස් වෙලද පොලත් භාගෙට කඩාගෙන වැටෙනවා.වැඩි පොලිය නිසා කොම්පැනිවල ලාබයත් අඩු වෙනවා. ඩොලරය ස්තාවර උන ගමන් අපහු පොලිය අඩු වෙවි. රජය එකපාරටම රුපියල වැටෙන්න දෙන්නෙ නැහැ. එක නිසා පොලිය ස්තාවර වෙන්නත් කල් යනවා. එතකන් ඉවසන් ඉන්න වෙනවා. මෙ පාඩුව නිසා කොටස් විකුනනත් බැහැ.

market bull

market bull
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Well said.All doing same thing in different way to get a capital gain.

Ex Some people here want to see market down why? buy shares at low level with less risk & pass to some body when opportunity comes.market can go up & down,Sad thing is people may miss opportunities here due to some pandith talk from few people. Twisted Evil

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum