මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ සමස්ත කොන්ත්‍රාත් මුදල වන ඇ.ඩො.මි. 278.02කට සරිලන ඇ.ඩො.මි. 200 ක ණය මුදල් සහ යුවාන් මිලියන 508 ක් ලබා ගැනීමට චීනයේ ආනයන අපනයන බැංකුව සමග අදාළ ණය ගිවිසුමට අත්සන් කිරීමට රජය සූදානම් වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=938836727