එමෙන්ම වර්තමාන අධ්‍යක්‍ෂ මඬුල්ලේ විධායක අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළ ටී. බී. ඒකනායක මහතා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරයට පත්කර ඇති බව සමාගම පවසයි. මෙම නව අධ්‍යක්‍ෂවරුන්ගේ පත්වීමත්, ටී. බී. ඒකනායක මහතාගේ නව ධුරයත්, ද ෆිනෑන්ස් සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධ මූල්‍ය ක්‍රම සම්පාදන කමිටුවෙහි සාමාජිකයෙකු වන ප්‍රීති ජයවර්ධන මහතාගේ නව දැක්‌ම හා සමඟ, සමාගමේ ඉදිරි ගමනට බෙහෙවින් ඉවහල්වේ.
http://www.divaina.com/2012/08/30/velanda01.html