පල්ලෙකැලේ චන්ද්‍රිකා මෙහෙයුම් මධයස්ථාන හා අභ්‍යාවකාශ ගාමීන් පුහුණු නිකේතනය ඉදිකිරීමේ කටයුතු වලටත් 2015 යැවීමට නියමිත චන්ද්‍රිකාව ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වෙන්කැර ඇති මුදල ඇමරිකන් ඩොලර් ලක්ෂ 3200 කි.
මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමග දකුණු ආසියා කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණය සහිත තෙවැනි රට බවටත් ලෝකයේ 45 වැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්වනු ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/71681