FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » කුඩා රථ ගිලෙද්දී BMW 281% කින් නගී

කුඩා රථ ගිලෙද්දී BMW 281% කින් නගී

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sri Lanka BMW registrations up 281-pct in Jan after tax changes

වාහන බදු වැඩි නිසා කුඩා මරුටි/සුසුකි මාදිලියේ මෝටර් රථ අලෙවිය 2013 ජනවාරි මාසයේදී 2012 අදාළ කාලයට සාපේක්ෂව සියයට 84 කින් පමණ අඩුවී තිබෙද්දී සු‍ඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ අලෙවිය සියයට 281 කින් පමණ වැඩිවී තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි.

ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වා තිබෙන මෙරට වාහන ලියාපදිංචියේ මාසික දත්ත මගින් මෙම කරුණු හෙළිවේ.

මේ අනුව, නවතම සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ 84 ක් පසුගිය ජනවාරි මාසයේදී ලියාපදිංචි වී තිබෙන අතර 2012 ජනවාරි මාසයේදී ලියාපදිංචි වී තිබුණේ එවැනි රථ 22 කි.

මේ අතර, 2013 ජනවාරි මාසයේදී නවතම මර්සිඩීස් බෙන්ස් සුඛෝපභෝගී රථ අලෙවියද ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 109 කින් වර්ධනය වී එවැනි මෝටර් රථ 23 ක් අලෙවි වී තිබේ.

මේ අතර, මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන මෝටර් රථ ලියාපදිංචිය පසුගිය ජනවාරි මාසයේදීද අඩුවී තිබෙන බවයි.

බද්දේ සාධාරණත්වය

මෙරටට ආනයනය කළ වාහන ප්‍රමාණය විශාල ලෙස වැඩිවී මෙරට ආනයන බිල දැවැන්තව ඉහළ යාම හමුවේ 2012 පළමු කාර්තුවේදී රජය විසින් මෝටර් රථ ආනයන සීමා කිරීම සඳහා බදු විශාල ලෙස ඉහළ දැමීය.

එතැන් සිට සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා මෝටර් රථවල ඉල්ලුම විශාල ලෙස අඩුවූ අතර මේ නිසා මෙරට ආනයන වියදම් අඩුවීමට එය හේතුවක් විය.

කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවේ පසුගිය වසරේදී මෙරට බලාපොරොත්තු වූ තරම් රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ බවත් ලංකාවේ රාජ්‍ය ආදායම ප්‍රාග්ධන වියදම් ඉහළ දැමීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

මෙම රාජ්‍ය ආදායම් අඩුවීම සඳහා කුඩා වාහන ආනයන අඩුවීමද හේතුවකි.

කෙසේවෙතත්, බී.එම්.ඩබ්ලිව්., මර්සිඩීස් බෙන්ස් වැනි සුඛෝපභෝගී රථවල ඉල්ලුම බදු වැඩිකිරීම නිසා අඩුවී නොමැත.

මෙයින් පෙනී යන්නේ මෙම බද්දෙන් වැදී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට බවත් එහි සාධාරණත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1369106004

Hanoifortune

Hanoifortune
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
BMW recalls 750,000 cars worldwide
FRANKFURT - German luxury car maker BMW is recalling about 750,000 cars worldwide over potential electrical problems, a spokesman said on Tuesday.

The recall affects mainly about 500,000 cars in the United States, specifically various versions of its 1-Series and 3-Series cars built between March 2007 and July 2011 and its Z4 model built between March 2009 and June 2011.

Cars sold in Canada, Japan and South Africa were also affected, the spokesman said.

The recall is the results of problems with a battery cable connector which could break and cause a loss of electrical power to the vehicle, causing the car to stall unexpectedly and even crash. -- AFP
http://www.businesstimes.com.sg/breaking-news/transport/bmw-recalls-750000-cars-worldwide-20130219

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum